
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
පර්යේෂණ සහ ප්‍රකාශන
ජෛව තාක්ෂණ අංශය
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
පර්යේෂණ පිළිබඳ
- අණුක ජීව විද්‍යාත්මක පරීක්ෂා හරහා ක්ෂේත්‍ර තෝරා ගැනීමෙන් බැක්ටීරියා කොළ අංගමාරය රෝගයට ඔරොත්තු දෙන වී වැඩි දියුණු කිරීම. ·
- නිර්වායු ප්රරෝහණයට ඔරොත්තු දෙන වී වර්ග අණුක ජීව විද්‍යාත්මක සහ ක්ෂේත්‍ර පරීක්ෂාව·
- 362 ප්‍රබේදය විකෘති අභිජනනය මගින් සුදු බීජා වරණය සහිත සහල් වර්ගය හඳුන්වා දීම.·
- ඉඟිනිමිටිය සහ සුවඳෙල් ප්රභේදයන්හි විකෘති කිරීම.·
- ඉහළ අස්වැන්නක් ලබා දෙන වී ප්රබේදවලට බැක්ටීරියා කොළ අංගමාරය සහ කොළ පාලුව යන රෝගවලට ප්‍රතිරෝධි ජාන නැවත නැවතත් එක් කරමින් රෝග ප්රතිරෝධිතාව වැඩිදියුණු කිරිම .·
- ලවණතාවයට ඔරොත්තු දෙන සහල් වර්ග කිරීම.·
- සාම්ප්‍රදායික සුවඳැති වී ප්‍රබේද භාවිතයෙන් ධාන්‍යවල
- ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම.·
- P ඌනතාවයට ඔරොත්තු දෙන වී වර්ග නිෂ්පාදනය.
ප්‍රකාශන
|
|
|
|
|