- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
පර්යේෂණ සහ ප්‍රකාශන
ජෛව තාක්ෂණ අංශය
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
පර්යේෂණ පිළිබඳ
ප්‍රකාශන
පර්යේෂණ පිළිබඳ
- අණුක ජීව විද්‍යාත්මක පරීක්ෂා හරහා ක්ෂේත්‍ර තෝරා ගැනීමෙන් බැක්ටීරියා කොළ අංගමාරය රෝගයට ඔරොත්තු දෙන වී වැඩි දියුණු කිරීම. ·
- නිර්වායු ප්රරෝහණයට ඔරොත්තු දෙන වී වර්ග අණුක ජීව විද්‍යාත්මක සහ ක්ෂේත්‍ර පරීක්ෂාව·
- 362 ප්‍රබේදය විකෘති අභිජනනය මගින් සුදු බීජා වරණය සහිත සහල් වර්ගය හඳුන්වා දීම.·
- ඉඟිනිමිටිය සහ සුවඳෙල් ප්රභේදයන්හි විකෘති කිරීම.·
- ඉහළ අස්වැන්නක් ලබා දෙන වී ප්රබේදවලට බැක්ටීරියා කොළ අංගමාරය සහ කොළ පාලුව යන රෝගවලට ප්‍රතිරෝධි ජාන නැවත නැවතත් එක් කරමින් රෝග ප්රතිරෝධිතාව වැඩිදියුණු කිරිම .·
- ලවණතාවයට ඔරොත්තු දෙන සහල් වර්ග කිරීම.·
- සාම්ප්‍රදායික සුවඳැති වී ප්‍රබේද භාවිතයෙන් ධාන්‍යවල
- ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම.·
- P ඌනතාවයට ඔරොත්තු දෙන වී වර්ග නිෂ්පාදනය.
ප්‍රකාශන
|
|
|
|
|