- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
RrDi අංශ
ශෂ්‍ය විද්‍යා අංශය
ශෂ්‍ය විද්‍යා අංශය, බෝග-පාරිසරික සංකීර්ණය වෙනස් කිරීමෙන් වී වගාවේ ඵලදායිතාවය සහ ලාභදායීතාවය වැඩි දියුණු කිරීම සඳහා නව බෝග නිෂ්පාදන තාක්ෂණයන් හඳුන්වා දීමට දායක වේ.
සේවාවන්
- ජාතික සම්බන්ධීකරණ වී පරීක්ෂා වැඩසටහන (NCRVT) පැවැත්වීම සහ සම්බන්ධීකරණය·
- විශාල පරිමාණයේ ප්‍රභේද උපයෝගීතා පරික්ෂණ ( VAT) සහ කුඩා පරිමාණයේ ප්‍රභේද උපයෝගීතා පරික්ෂණ (LSVAT) අත්හදා බැලීම් සම්බන්ධීකරණය කිරීම·
- නිවැරදි ක්‍ෂේත්‍ර කළමනාකරණ භාවිතයන් පිළිබඳ ගොවි සහභාගීත්ව පර්යේෂණ·
- ජෛව ආතතීන්‍ට වී බෝගය දක්වන අනුවර්තනය වීම් සහ ජෛව ආතති අවම කිරීමේ පිළිවෙත් පිළිබඳ පරීක්ෂණ.·
- ගොවි ක්ෂේත්‍රයේ කෘෂි විද්‍යාත්මක ගැටළු නිරීක්ෂණය කිරීම සහ ඒවාට විසඳුම් ලබා දීම·
- වී වල ශෂ්‍ය විද්‍යාත්මක අංශ පිළිබඳ පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
- වී වල ශෂ්‍ය විද්‍යාත්මක අංශ පිළිබඳ පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
තාක්ෂණයන්
- ශ්‍රී ලංකාවේ නියඟයට ඔරොත්තු දෙන ප්‍රථම වී ප්‍රභේදය වන Bg 251 නිකුත් කිරීම·
- යාන්ත්‍රික බෝග ස්ථාපනය සඳහා කෘෂි විද්‍යාත්මක පැකේජයක් හඳුන්වා දීම·
- වල් නාශක භාවිතය අවම කිරීම සඳහා ජලය මතට බීජ වැපුරුම් ක්‍රමය සහිත කරන ලද ශෂ්‍ය විද්‍යාත්මක පැකේජයක් හඳුන්වා දීම.
- නියඟයට ඔරොත්තු දෙන වී වර්ග හඳුන්වා දීම.
- කෙටි වයස් (දින 98-100) IRDTN 7-112.
- මධ්‍යම වයස් (දින 103-2)107) ෂොන්ෂුවා , (දින 100-103)Aeron 9-3.
පර්යේෂණ සහ ප්‍රකාශන
අතරමැදි කලාපය සඳහා ඉහල අස්වනු සහිත වී වර්ග පරිසරයට අනුවර්තනය වීමේ පරීක්ෂාව
සේවාවන්
- ජාතික සම්බන්ධීකරණ වී පරීක්ෂා වැඩසටහන (NCRVT) පැවැත්වීම සහ සම්බන්ධීකරණය·
- විශාල පරිමාණයේ ප්‍රභේද උපයෝගීතා පරික්ෂණ ( VAT) සහ කුඩා පරිමාණයේ උපයෝගීතා පරික්ෂණ (LSVAT) අත්හදා බැලීම් සම්බන්ධීකරණය කිරීම·
- නිවැරදි ක්‍ෂේත්‍ර කළමනාකරණ භාවිතයන් පිළිබඳ ගොවි සහභාගීත්ව පර්යේෂණ·
- ජෛව ආතතීන්‍ට වී බෝගය දක්වන අනුවර්තනය වීම් සහ ජෛව ආතති අවම කිරීමේ පිළිවෙත් පිළිබඳ පරීක්ෂණ.·
- ගොවි ක්ෂේත්‍රයේ කෘෂි විද්‍යාත්මක ගැටළු නිරීක්ෂණය කිරීම සහ ඒවාට විසඳුම් ලබා දීම·
- වී වල ශෂ්‍ය විද්‍යාත්මක අංශ පිළිබඳ පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
- වී වල ශෂ්‍ය විද්‍යාත්මක අංශ පිළිබඳ පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
තාක්ෂණයන්
- ශ්‍රී ලංකාවේ නියඟයට ඔරොත්තු දෙන ප්‍රථම වී ප්‍රභේදය වන Bg 251 නිකුත් කිරීම·
- යාන්ත්‍රික බෝග ස්ථාපනය සඳහා කෘෂි විද්‍යාත්මක පැකේජයක්·
- වල් නාශක භාවිතය අවම කිරීම සඳහා ජලය මතට බීජ වැපුරුම් ක්‍රමය සහිත කරන ලද ශෂ්‍ය විද්‍යාත්මක පැකේජයක් හඳුන්වා දීම.·
- නියඟයට ඔරොත්තු දෙන වී වර්ග හඳුන්වා දීමග1.
- කෙටි වයස් (දින 98-100) IRDTN 7-112.
- මධ්‍යම වයස් (දින 103-2)107) ෂොන්ෂුවා , Aeron 9-3 (දින 100-103).
පර්යේෂණ සහ ප්‍රකාශන
අතරමැදි කලාපය සඳහා ඉහල අස්වනු සහිත වී වර්ග පරිසරයට අනුවර්තනය වීමේ පරීක්ෂාව
අංශ ප්‍රධානී
එල්. සී. සිල්වා මයා
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- +940372258561
- +940718185108
- ladduchan1963@gmail.com