- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ශ්‍රී ලංකාවේ සහල් - බෝග ස්ථාපිත කිරීම
භෝග පිහිටුවීම
- භෝග ස්ථාපනය ලෙස හදුන්වන්නේ ප්‍රශස්ත අපේක්ෂිත අස්වැන්නක් ලබාදීමට අවශ්‍යය වන සාර්ථක වගාවක් ඇතිකිරීම සඳහා ක්ෂේත්‍රය තුල බීජ හෝ බීජ පැළ ස්ථාපනය කිරීමයි.
- ප්‍රධාන භෝග ස්ථාපන ක්‍රම දෙකක් භාවිත කරයි.
- අදාල ක්‍රමය තෝරා ගැනීමේදී පහත සඳහන් සාධක සලකා බලනු ලැබේ.
- භෝගයේ වයස් කාණ්ඩය
- පසේ තෙතමන මට්ටම
- දේශගුණික තත්වය
- යෙදවුම් සහ ශ්‍රම අවශ්‍යයතාව
2011/2012 යල සහ මහ කන්න වල භෝග ස්ථාපන ක්‍රම ව්‍යාප්ත වී ඇති ආකාරය.
බෝග ස්ථාපිත කිරීමේ ක්‍රමය | 2019/20 මහ | 2012 යල |
වැපිරීම | 97.8% | 96.4% |
පේලියට පැල සිටුවීම | 0.5 % | 0.9% |
අහඹු ලෙස පැල සිටුවීම | 0.5% | 1.1% |
පැරෂුට් ක්‍රමය | 1.2% | 1.5% |
වෙනත් | – | 0.1 |