- සි
- த
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්රී ලංකාව
- විද්යුත් තැපෑල : rrdi@doa.gov.lk
- දුරකථන අංකය : +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
ශ්රී ලංකාවේ වී - බෝග ස්ථාපිත කිරීම
ජලය මතට බීජ වැපිරීම
සිදුකරන ආකාරය
මෙය මෑතකදී හඳුන්වා දුන් භෝග සංස්ථාපන ක්රමයකි. දින 48 ජලයේ පොඟවන ලද සහ පැය 24 යහන කරන ලද බීජ වතුර බැඳ ඇති ක්ෂේත්රයකට ඉසිණු ලැබේ. මෙම බීජ ඉතා සියුම් මඩ තට්ටු සමග පස මත තැන්පත් වෙන අතර බීජ ස්ථාපනයෙන් දිනකට පසු අතිරේක ජලය ක්ෂේත්රයෙන් ඉවත් කිරීම සිදු කරනු ලැබේ.
ලැබෙන වාසි
- වපුරන ලද බීජ කුරුල්ලන්ගෙන් ආරක්ෂා වීම.
- ගැඹුරු මුල් පද්ධතියක් ඇති වන බැවින් ගස් කඩා වැටීමෙන් වැළකේ.