
- ලිපිනය : බතලේගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්යුත් තැපෑල : rrdi@doa.gov.lk
- දුරකථන :(+94) 037-2258561
- ෆැක්ස් :(+94) 037-2259881
ශ්‍රී ලංකාවේ සහල් - බෝග ස්ථාපිත කිරීම
තවාන් වර්ග
- බීජ පැළ සිටුවීම මඟින් වගා සංස්ථාපනය සිදු කරන විට බීජ පැළ පළමුව සකස් කරගත යුතුය.
- මේ සඳහා බීජ පැළ දින 12-14 වයස් කාළයක් දක්වා තවානක සකස් කරගත යුතුය.
- තවාන් ක්‍රම කිහිපයකට සකස් කර ගත හැකිය
- බීජ පැළ ක්ෂේත්‍රය පුරා විසුරුවා හරිනු ලබන පැරෂුට් (භෝග සංස්ථාපන) ක්‍රමයේදී, විශේෂිත තැටි වල බීජ පැළ සකස් කරගනු ලැබේ. එවැනි තවාන් පැරෂුට් තවාන් ලෙස හැඳින්වේ.

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.