RRDI_CropEstablishment_LandPreparation_Parachute_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී - බෝග ස්ථාපිත කිරීම

පැරෂුට් තවාන් ක්‍රමය

තවාන

තවාන සාදන ස්ථානය

  • පැරෂුට් ටැටි (සෙ. මී. 56 x 34 x 2 (දිග x පළල x උස)) භාවිතා කොට සකස් කරනු ලබයි.
    • එක් තැටියක සිදුරු 434ක් වන තැටි 760-765 ප්‍රමාණයක් හෙක්ටයාරයක වපසරියක් සඳහා අවශ්‍ය වේ.
  • හොඳින් හිරු එළිය වැටෙන සමතල බිමක් මත ගොඩ තවාන් හෝ මඩ තවාන් යන ක්‍රම දෙකටම සකස් කළ හැකිය
  • අදාල ස්ථානය සඳහා ජල සැපයුමක් පැවතිය යුතුය

තවාන සකස් කිරීම

  • තැටි වල සිදුරු උසින් ¾ පමණ මැටි සහිත පස් පුරවා, තැටි දෙකකින් යුතු පේලි වශයෙන් තවානෙහි තැන්පත් කර ගත යුතුයි.
  • මඩ තවන් ක්‍රමයදී ක්ෂේත්‍රයේම කොටසක මෙම තැටි තැන්පත් කළ හැකියි.
  • ගොඩ තවන් ක්‍රමයේදීසෙ. මී 10ක් පමණ උසට පාත්ති සකස් කළ යුතුයි
  • තවාන මත ටැටි තඇබීමට දින 1-2කට පෙර පාත්ති සකස් කරගත යුතුයි

තවාන පවත්වාගෙන යාම

  • පැරෂුට් තැටි කෙසෙල් හෝ පොල් අතු වලින් වසා වැස්සෙන් සහ වියලීමෙන් බීජ වලට සිදු විය හැකි හානි වළක්වීම සුදුසුය
    • මෙම අතු දින 2-3කට පසු ඉවත් කළ හැකිය
    • අවශ්‍යනම් ජලය සම්පාදනය කළ යුතුය

බීජ වී

අවශ්‍යතාවය

  • හෙක්ටයාරයකට කිලෝ 20-30 ක් පමණ
  • මෙම ක්‍රමය මඟින් බීජ වී සඳහා ගොවියාට වන වියදම අඩු කරගත හැකිය.

බීජ සකස් කිරීම

  • පැය 24ක් පිරිසිදු දියෙහි පොඟවා පැය 24ක් යහන් කර ගැනීමෙන් මුල් අද්දවා ගැනීම (උණුසුම්, වියලි ස්ථානයක තබා)
  • මුල් අද්දවා නොගත් බීජ වුවද භාවිතා කළ හැක.

තවාන පිහිටුවීම

  • බීජ තැටියෙහි පස් පුරවාගත් සිදුරු මත (බීජ 2-3 පමණ)තැන්පත් කළ යුතුයි.
  • ඉන්පසු තැටි මත තුනී පස් තට්ටුවක් අතුරා ගත යුතුයි
  • ජලය අවශ්‍ය පරිදි ලබාදීම වැදගත් වේ
  • දින 12කට පමණ පසු මුල් සමඟ බැඳී ඇති මඩ/ පස් ගෝලය සමඟ පැල වෙන් කොට ගෙන ක්ෂත්‍රය පුරා ඒකාකාරීව විසුරුවා ගත යුතුය.

මෙම ක්‍රමය මඟින් තවානෙන් පැළ ඉවත් කිරීමේදී පැල වල මූල පද්ධතියට වන හානිය කිසිසේත් සිදු නොවන බැවින් ඕනම වයස් කාණ්ඩයක බීජ සඳහා භාවිතා කළ හැකිය. කෙසේ නමුත් මෙම ක්‍රමය සිදු කිරීම පහසු වන්නේ වගා වපසරිය කුඩා ක්ෂේත්‍ර වල (අක්කර 2කට වඩා අඩු ) පමණි.

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.