FCRDI Divisions – Entomology Division – Sinhala

FCRDI Banner LOGO

ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අංශ

කීට විද්‍යා අංශය

කීට විද්‍යා අංශයේ කාර්යභාරය

මෙම අංශයේ ප‍්‍රධාන කාර්යභාරය වනුයේ, කුළුබඩු, මාශභෝග සහ රළු ධාන්‍යභෝග වගාවන් සඳහා හානි කරන කෘමි පලිබෝධ, මයිටාවන් සහ ශාක පරපෝෂිත නෙමටෝඩාවන් නිසා ඇති වන අස්වනු හානි අවම කිරීම සඳහා පරිසර හිතකාමී ඵලදායී පළිබෝධ කළමනාකරණ තාක්‍ෂණයන් හදුන්වා දීමට අදාල පර්යේෂණ සිදුකිරීමයි.

සේවාවන්

  • ක්ෂේත‍්‍ර භෝග වල පළිබෝධ කළමනාකරණ තාක්‍ෂණයන් පිළිබඳ පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • පළිබෝධ කළමනාකරණයට අදාළ විවිධ ක්ෂේත‍්‍ර ගැටලූ සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීම සඳහා ගොවීන් හෝ වෙනත් පාර්ශවකරුවන්ගේ ඉල්ලීම මත ක්ෂේත‍්‍ර විමර්ශන කිරීම.
  • මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය සහ ප‍්‍රදර්ශන වැනි ප‍්‍රචාරණ ක‍්‍රම හරහා තාක්ෂණය ව්‍යාප්ත කිරීම.
  • විදේශීය ක්ෂේත‍්‍ර භෝග වර්ග ප‍්‍රධාන පළිබෝධකයන ගේ හානි සඳහා ඔරොත්තු දීමේ හැකියාව ඇගයීම.

තාක්ෂණයන්

  • ක්ෂේත‍්‍ර භෝග (මිරිස්, ලූණු, බඩ ඉරිඟු සහ ධාන්‍ය රනිල කුලයට අයත් බෝග) සඳහා ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණ පැකේජ හඳුන්වා දීම.
  • ක්ෂේත‍්‍ර භෝග වල ප‍්‍රධාන පළිබෝධකයන් සඳහා පළිබෝධ ප‍්‍රතිරෝධී ප‍්‍රභේද හඳුනා ගැනීම.
  • ක්ෂේත‍්‍ර භෝග වල ප‍්‍රධාන පළිබෝධකයන් සඳහා කෘමිනාශක නිර්දේශ කිරීම.

අංශයේ නිලධාරීන්

කේ. එන්. සී. ගුණවර්ධන මිය
අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන කෘෂි විද්‍යාඥ - කීට විද්‍යා
එම්. ඒ. ආර්. ඒ. මන්දනායක මිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) - කීට විද්‍යා

මෙම  වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.