Regional Agriculture Research & Development Centre – Aralaganwila – Sinhala

Aralaganwila-Banner

ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය අරලගංවිල

අරලගංවිල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය අතිරේක බෝග සහ ප්‍රාදේශීයව වැදගත් වන බෝගවලට අදාල පර්යේෂණ හා සංවර්ධන සිදු කරමින් ප්‍රදේශයේ ගොවීන්හට කෘෂිකාර්මික දැනුම බෙදා දෙමින් අග්‍රගන්‍ය සේවාවක් ඉටුකරන මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ මධ්‍යස්ථානය යටතේ පවතින ආයතනයකි.

දැනට ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ ජීවිතයට දිරියක් දෙමින් රැකියා අවස්ථා, දැනුම, බෙදා දුන් ආයතනයක් ලෙස පෙන්වා දිය හැකිය. 1982  වසරේ සිට මෙම ආයතනය සේවා සපයමින් සිටි. 

ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය - අරලගංවිල

අරලගංවිල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය අතිරේක බෝග සහ ප්‍රාදේශීයව වැදගත් වන බෝගවලට අදාල පර්යේෂණ හා සංවර්ධන සිදු කරමින් ප්‍රදේශයේ ගොවීන්හට කෘෂිකාර්මික දැනුම බෙදා දෙමින් අග්‍රගන්‍ය සේවාවක් ඉටුකරන මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ මධ්‍යස්ථානය යටතේ පවතින ආයතනයකි.

දැනට ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ ජීවිතයට දිරියක් දෙමින් රැකියා අවස්ථා, දැනුම, බෙදා දුන් ආයතනයක් ලෙස පෙන්වා දිය හැකිය. 1982  වසරේ සිට මෙම ආයතනය සේවා සපයමින් සිටි. 

අං ශ

ගොවිපල අංශය හා පර්යේෂණ අංශ 8ක් පවති.

  • ශාක අභිජනන අංශය
  • උද්‍යාන විද්‍යා අංශ
  • පාංශු විද්‍යා අංශය
  • ශෂ්‍ය විද්‍යා අංශය
  • ජල කළමනාකරණ අංශය
  • කීට විද්‍යා අංශය
  • ව්‍යාධි විද්‍යා අංශය
  • වී පර්යේෂණ සහ වල්පැලෑටි විද්‍යා අංශය

දැක්ම

ක්ෂේත්‍ර බෝග, පලතුරු බෝග, වී වගාව හා ඌණ භාවිත එළවළු වගාවේ විශිෂ්ඨත්වය තුළින් ඒවායේ නිෂ්පාදකතාවය හා ඵලදායීතාවය ඉහළ නැංවීම.

මෙහෙවර

ජාතික හා ප්‍රාදේශීය වශයෙන් වැදගත් වන පර්යේෂණ අවශ්‍යතා හඳුනාගැනීම මඟින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය උත්පාදනය හා එම දැනුම ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගැනීම.

සේවය

  1. විවිධ පළිබෝධ හානි හදුනාගැනීම හා ප්‍රතිකාර කිරීම.
  2. ගොවීන්ගේ පවත්නා ගැටළු විසඳීම සහ දැනුමෙන් ඒවා යාවත්කාලීන කිරීමට දායකවීම.
  3. පාංශු පරික්ෂාවන් සිදුකිරීම.
  4. ගොවීන්ට දෙමුහුන් බෝග හදුන්වාදීම, නව ප්‍රභේද හදුන්වා දීම හා දැනට පවතින ප්‍රභේද ගුණනය කිරීම.
  5. ප්‍රදේශයට අදාල පර්යේෂණ කටයුතු සිදුකිරීම හා නිර්දේශිත බෝග ගොවියාට ලබාදීමට දායකවීම.

බෝග

ආයතන ප්‍රධානී ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය - අරලගංවිල

කේ.ජී.ටී.එස්. බණ්ඩාර මයා

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)

ශාක අභිජනන අංශය

එච්.එම්.සී. හිටිනායක මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

කේ.ජී.ටී.එස්. බණ්ඩාර මයා

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)

ශාක අභිජනන අංශය

එච්.එම්.සී. හිටිනායක මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

අප අමතන්න