විභාග සහ විභාග ප්‍රතිඵල
- 2025.01.03
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම (2025/2027 ශිෂ්‍ය කණ්ඩායම) – සම්මුඛපරීක්ෂණය සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන්ගේ නම් ලැයිස්තුව
සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2024.11.12
රාජ්‍ය නිලධාරින් කෘෂිකර්ම විද්‍යාලවලට බඳවා ගැනීම සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය – 2024 ප්‍රතිඵල ලේඛණය
ප්‍රතිඵල ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2024.11.12
කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව NVQ 6 සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ තරඟ විභාගය – 2024 (2025/2027 ශිෂ්‍ය කණ්ඩායම) විභාග ප්‍රතිඵල
ප්‍රතිඵල ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2024.04.30
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) 2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛනය (විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත)
බඳවා ගැනීමේ නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2024.04.30
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛනය
බඳවා ගැනීමේ නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2024.03.22
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම සඳහා 2024/2025 කණ්ඩායම තෝරා ගැනීම සඳහා වු සම්මුඛ පරික්ෂණය සඳහා කැඳවීම.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් 2024 ජනවාරි 27 වන දින පවත්වන ලද බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මත, කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම සඳහා තෝරා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණයන් 2024.04.02 සහ 03 වන දිනයන්හිදී පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය හිදී පැවැත්වීමට නියමිතය.
සම්මුඛ පරික්ෂණය සඳහා සුදුසුකම් ලැබු අයදුම්කරුවන් සඳහා මේ වන විටත් කැඳවීමේ ලිපි තැපැල් කර අවසන්ය.
මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටළුවක් ඇත්නම් 081 2 388340/ 081 2 388341 යන දුරකථන අංක වලින් විමසන්න.
සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2024.03.05
කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීමේ තරඟ විභාගය – 2023 විභාග ප්‍රතිඵල
- 2024.01.10
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම (2024/2026 ශිෂ්‍ය කණ්ඩායම)
සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2023.12.19
ප්‍රතිඵල ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2023.12.19
ප්‍රතිඵල ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2023.06.14
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) 2021/2023 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛණය – 2
නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2023.06.06
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් අනුයුක්ත කිරීම – 2021/2022 ශිෂ්‍ය කණ්ඩායම (විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත)
- 2023.03.27
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම – (2021/2022 ශිෂ්‍ය කණ්ඩායම)
සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2023.03.03
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට (NVQ – 5) සිසුන් බඳවා ගැනීමේ තරඟ විභාගය (2021/2022 ශිෂ්‍ය කණ්ඩායම) – 2023 විභාග ප්‍රතිඵල
- 2023.02.14
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) 2021/2023 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛණය (විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත)
බඳවා ගැනීමේ නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2022.12.27
ප්‍රතිඵල ලේඛණය | English | සිංහල | தமிழ் |
ප්‍රතිඵල ලේඛණය | English | සිංහල | தமிழ் |
ලකුණු ලැයිස්තුව | English | සිංහල | தமிழ் |
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2022.01.18 දින දක්වා දිර්ඝ කරන ලදී.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අර්ධ කාර්මික ශිල්පීය (පීඑල් – 2) සේවා ගණයේ තනතුරු සඳහා බඳවා ගැනීම (සීමිත) – 2021
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනයන් පිළිබඳ නිවේදනය | English | සිංහල | தமிழ் |