Education and Training-si

අධ්‍යාපනය සහ පුහුණුව

කලාපීය සහල් පර්යේෂණ හා සංවර්ධන ආයතනය - බතලගොඩ
පර්යේෂණ අංශ විසින් සකස් කරන ලද නව තාක්ෂණයන් කෘෂිකාර්මික ව්‍යාප්ති නිලධාරීන්, වී ගොවීන්, සිසුන් (පාසල, කෘෂිකර්ම පාසල සහ විශ්ව විද්‍යාලය) පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් වෙත මාරු කිරීම. තව දුරටත් කියවමු
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය - ගැනෝරුව

කෘෂිකාර්මික අධ්‍යාපනය

පර්යේෂණ අංශ විසින් සකස් කරන ලද නව තාක්ෂණයන් කෘෂිකාර්මික ව්‍යාප්ති නිලධාරීන්, වී ගොවීන්, සිසුන් (පාසල, කෘෂිකර්ම පාසල සහ විශ්ව විද්‍යාලය) පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් වෙත මාරු කිරීම තව දුරටත් කියවමු
ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය - පේරාදෙණිය
තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය සහතික කරන උසස් තත්ත්වයේ පුහුණු වැඩසටහන් තුළින් තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩි දියුණු කිරීම. තව දුරටත් කියවමු
ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යාපන හා විභාග ඒකකය අධ්‍යාපනය, විභාග සහ විෂයමාලා සංවර්ධනය යන අංශ තුනකින් සමන්විත වේ. තව දුරටත් කියවමු