කෘෂිකාර්මික පුවත් සහ දැන්වීම්
- 2026.06.30
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ සේවයට අයත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ හා සංවර්ධන නිලධාරි සේවයේ තනතුරු දරන නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු අයදුම්පත් (2026/2027) මාර්ගගතව කැඳවනු ලැබේ. (https://transfer.doa.gov.lk)
අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.07.31 වේ.
| ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
| පරිශිෂ්ඨය 15 | English | සිංහල | தமிழ் |
| පරිශිෂ්ඨය 16 | English | සිංහල | தமிழ் |
| පරිශිෂ්ඨය 17 | English | සිංහල | தமிழ் |
| පරිශිෂ්ඨය 18 | English | සිංහල | தமிழ் |
| නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) | English | සිංහල | தமிழ் |
| වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතිය | English | සිංහල | தமிழ் |
| එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතිය | English | සිංහල | தமிழ் |
| වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතිය | English | සිංහල | தமிழ் |
| එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතිය | English | සිංහල | தமிழ் |
- 2026.06.30
ශ්‍රි ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර/ ඉංජිනේරු සහකාර තනතුරු දරණ නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව (2027) කැඳවනු ලැබේ. (https://transfer.doa.gov.lk)
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.07.31 වේ
| ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
| ඇමුණුම 01 – ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
| ඇමුණුම 01/A දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය 1) | English | සිංහල | தமிழ் |
| ඇමුණුම 02 – නව පරිශීලන ගිණුමක් සකස් කරගැනීම සඳහා මාර්ගෝපදේශය | English | සිංහල | தமிழ் |
| ඇමුණුම 03 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරින්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
| ඇමුණුම 04 – නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජ්‍යෙෂ්ඨතාවය අනුව සකස් කරන්න.) | English | සිංහල | தமிழ் |
| ඇමුණුම 05 – වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි වාර්ෂික ස්ථාන මාරු අයදුම් කර නැති නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
- 2026.06.30
තාක්ෂණ සහායක සේවා ගණවල (ව්‍යාප්ති /පර්යේෂණ /සිවිල්/විදුලි/ යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව (2027) කැඳවනු ලැබේ. (https://transfer.doa.gov.lk)
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.07.31 වේ
| ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
| ඇමුණුම 01 – ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
| ඇමුණුම 01/A දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය 1) | English | සිංහල | தமிழ் |
| ඇමුණුම 02 – නව පරිශීලන ගිණුමක් සකස් කරගැනීම සඳහා මාර්ගෝපදේශය | English | සිංහල | தமிழ் |
| ඇමුණුම 03 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරින්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
| ඇමුණුම 04 – නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජ්‍යෙෂ්ඨතාවය අනුව සකස් කරන්න.) | English | සිංහල | தமிழ் |
| ඇමුණුම 05 – වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි වාර්ෂික ස්ථාන මාරු අයදුම් කර නැති නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
- 2026.06.24
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL-2/PL-3 කාණ්ඩ වලට අයත්) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු – 2027
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.07.31 වේ
| ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
| නිලධාරින් විසින් ඉදිරිපත් කළ යුතු වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත | English | සිංහල | தமிழ் |
| නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය | English | සිංහල | தமிழ் |
| එකම සේවා ස්ථානයේ සේවා කාලය වසර 05 ක් සම්පූර්ණ කර ඇති නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
| කාර්මික ශිල්පී තනතුරට අදාළ නිලධාරින් දැනට ඉටුකරනු ලබන රාජකාරි කටයුතු පිළිබද සවිස්තරාත්මක ලේඛනය | English | සිංහල | தமிழ் |
- 2026.06.23
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථානමාරු-2027
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.07.31 වේ
- 2026.06.16
ගොවිපොළ නිලධාරී (NVQ 4) පාඨමාලාව සඳහා බඳවා ගැනීම
- 2026.05.29
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) සඳහා බඳවා ගැනීම – 2027/2028
- 2026.05.22
- 2026.05.18
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ තනතුරු වල පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා එකඟතාවය විමසීම
- 2026.05.07
2026/2027 වර්ෂයන් සඳහා ගන්නෝරුව, පේරාදෙණිය හා පැල් වෙහෙර Agri fresh අලෙවිසැල් සඳහා සුදුසු ව්‍යවසායකයන් තෝරා ගැනිම.
| Agri fresh එළවළු,පළතුරු අලෙවිසැල් සඳහා අයදුම්පත් කැඳවීමට අදාල නිවේදනය | English | සිංහල | தமிழ் |
| Agri fresh අගය එකතුකල නිෂ්පාදන අලෙවිසැල් සඳහා අයදුම්පත් කැඳවීමට අදාල නිවේදනය | English | සිංහල | தமிழ் |
| Agri fresh අලෙවි සැල සඳහා සුදුසු ව්‍යවසායකයෙකු තෝරාගැනිම සඳහා වන අයදුම් පත්‍රය | English | සිංහල | தமிழ் |
| GAP නිෂ්පාදන අලෙවි සැල සඳහා සුදුසු ව්‍යවසායකයෙකු තෝරාගැනිම සඳහා වන අයදුම් පත්‍රය | English | සිංහල | தமிழ் |
- 2026.05.07
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර / පස් සමීක්ෂක III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2025 (2026)
| නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2026.05.06
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර (තාක්ෂණ ඛණ්ඩය -3) (MT – 1) සේවා ගණයට අයත් තනතුරු වලට බඳවා ගැනීමේ තරඟ විභාගය – 2026
| නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2026.05.05
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර (තාක්ෂණ ඛණ්ඩය -3) (MT – 1) සේවා ගණයට අයත් තනතුරු වලට (විවෘත) පදනම මත බඳවා ගැනීම – තාක්ෂණ සහායක ඉංජිනේරු (සිවිල් / විදුලි / යාන්ත්‍රික)
| නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2026.04.27
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්ගේ IIIවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
| නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2026.04.24
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ විවෘත තරඟ විභාගය – 2026
- 2026.04.22
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර (තාක්ෂණ ඛණ්ඩය -3) (MT – 1) සේවා ගණයේ තාක්ෂණ සහායක (කෘෂි ව්‍යාප්ති / කෘෂි පර්යේෂණ) හා තාක්ෂණ සහායක ඉංජිනේරු (සිවිල් / විදුලි / යාන්ත්‍රික) තනතුරු සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගය – 2026
| නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2026.04.08
ආර්ථික විද්‍යාඥ සහකාර තනතුරේ I ශ්‍රේණියට උසස් කිරීම සඳහා වූ ආදර්ශ අයදුම් පත්‍රය
| ආදර්ශ අයදුම්පත්‍රය | English | සිංහල | தமிழ் |
- 2026.03.30
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) 2026/2028 අධ්‍යයන වර්ෂ සඳහා බඳවා ගැනීමේ නාම ලේඛණය (විවෘත තරඟ විභාගයේ ප්‍රථිපල මත)
| බඳවා ගැනීමේ නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2026.03.30
කෘෂි e -sms ලියාපදිංචිය – 2026 / යල කන්නය
වගා කරන බෝග සඳහා නොමිලේ තාක්ෂණික උපදෙස් ලබා ගැනීමට අප්‍රේල් මස 17 දිනට පෙර කෘෂි උපදේශනය e -sms සේවාව සඳහා ලියාපදිංචි වන්න
- 2026.03.30
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) 2026/2027 අධ්‍යයන වර්ෂ සඳහා බඳවා ගැනීමේ නාම ලේඛණය (විවෘත තරඟ විභාගයේ ප්‍රථිපල මත)

- 2026.03.23
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික (MN-3) සේවා ගණයේ තනතුරු සඳහා වන දෙපාර්තමේන්තු පරීක්ෂණයට අයඳුම්පත්‍ර භාර ගැනීම කල් දැමීම සම්බන්ධව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික (MN-3) සේවා ගණයේ තනතුරු සඳහා වන දෙපාර්තමේන්තු පරීක්ෂණ සඳහා අයඳුම්පත් භාර ගැනීම 2026.03.13 දිනෙන් අවසන් වී ඇත.
අධික්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික (MN-3) සේවා ගණයේ තනතුරු සඳහා වන බඳවා ගැනීම් පටිපාටියේ දෙපාර්තමේන්තු පරීක්ෂණ සම්බන්ධ විෂය නිර්දේශයේ සංශෝධන ඇතුළත් කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා යොමු කර ඇත. නමුත් එම අනුමැතිය මෙතෙක් ලැබී නොමැත.
එබැවින් අධීක්ෂණ කළමනා කරණ සහකාර තාක්ෂණික (MN-3) සේවා ගණයේ තනතුරු සඳහා වන බදවා ගැනීම් පටිපාටිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් පසුව නැවත දෙපාර්තමේන්තු පරීක්ෂණ සඳහා අයඳුම්පත් භාර ගැනීම සිදු කෙරේ. (මේ දක්වා අයඳුම්පත් යොමු කිරීමට නොහැකි වූ අපෙක්ෂකයින් පමණක් අයඳුම්පත් යොමු කල යුතුය.)
- 2026.03.13
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුගත තනතුරු දරන නිලධාරින්ගේ (කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරි සේවය) යෝජිත වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු දැනුම් දීම හා එම තීරණ සම්බන්ධ අභියාචනා භාර ගන්නා අවසාන දිනය 2026.03.30 වේ
- 2026.03.05
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික අර්ධ ශිල්පීය හා ප්‍රාථමික ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL-1/PL -2 PL-3 සේවා කාණ්ඩ වලට අයත්) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු නියෝග දැනුම් දීම – 2025/2026. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාවනා යොමු කිරීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2026.03.20 වේ.
| ආවරණ ලිපිය | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – මුරකරු | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – ස්ථිර කම්කරු | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – 25.2014 කම්කරු | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – කාර්යාල සේවක සේවය | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – ලොරි පවිත්‍රකරු | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – සනීපාරක්ෂක කම්කරු | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – පර්යේෂණ උප සහකාර | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – රියදුරු | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – ගබඩාකරු | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – යන්ත්‍ර ශිල්පී | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – යාන්ත්‍රික ශිල්පී | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – වඩුකරු | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – පෙදරේරු | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – විදුලි ශිල්පී | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – යන්ත්‍රාගාර උපස්ථායක | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – මී මැසි පාලක | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – බද්ධකරු | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – සංචාරක බංගලා භාරකරු | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – අරක්කැමි | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – කාර්මික ශිල්පී ස්ථානමාරු | English | සිංහල | தமிழ் |
| ස්ථාන මාරු නියෝග – කාර්මික ශිල්පී ස්ථානමාරු නොලද | English | සිංහල | தமிழ் |
| පරිශිෂ්ට 16 | English | සිංහල | தமிழ் |
| පරිශිෂ්ට 18 | English | සිංහල | தமிழ் |
| සේවයට වාර්තා කිරීමේ ආකෘතිය | English | සිංහල | தமிழ் |
- 2026.02.26
කෘෂිකර්ම උපදේශක, පර්යේෂණ සහකාර හා තාක්ෂණ සහායක තනතුරු දරණ නිලධාරින්ගේ 2026 වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක වන දිනය 2026.04.01 දින ලෙස සංශෝධනය කිරීම

- 2026.02.19
NVQ Level 4 පැල තවාන් සංවර්ධන සහායක පාඨමාලාව (13 වන කණ්ඩායම) සදහා නවක සිසුන් බදවා ගැනීම
| නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2026.02.11
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම (2026/2027 ශිෂ්‍ය කණ්ඩායම) – සම්මුඛපරීක්ෂණය සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන්ගේ නම් ලැයිස්තුව
| සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2026.01.30
ගොවිපල් ලිපිකරු/ බීජ කාර්‌මික / නේවාසිකාගාර පාලක / නේවාසිකාගාර පාලිකා /මී මැසි ප්‍රර්දශක තනතුරුට බඳවා ගැනීමේ (සීමිත) තරඟ විභාගය
| නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2026.01.14
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ ප්‍රථිපල
- 2026.01.09
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම (2026/2028 ශිෂ්‍ය කණ්ඩායම) – සම්මුඛපරීක්ෂණය සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන්ගේ නම් ලැයිස්තුව

- 2026.01.07
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික අර්ධ ශිල්පීය හා ප්‍රාථමික ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවල) නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු දැනුම් දීම -2025/2026
අභියාචනා භාරගන්නා අවසාන දිනය 2026.02.06 වේ

| මුරකරු | English | සිංහල | தமிழ் |
| ස්ථිර කම්කරු | English | සිංහල | தமிழ் |
| 25/2014 අනුව ස්ථිර කළ කම්කරු | English | සිංහල | தமிழ் |
| කාර්යාල සේවක සේවය | English | සිංහල | தமிழ் |
| ලොරි පවිත්‍රකරු | English | සිංහල | தமிழ் |
| සනීපාරක්ෂක කම්කරු | English | සිංහල | தமிழ் |
| පර්යේෂණ උප සහකාර | English | සිංහල | தமிழ் |
| රියදුරු | English | සිංහල | தமிழ் |
| පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු | English | සිංහල | தமிழ் |
| ගබඩාකරු | English | සිංහල | தமிழ் |
| යන්ත්‍ර ශිල්පී | English | සිංහල | தமிழ் |
| යාන්ත්‍රික ශිල්පී | English | සිංහල | தமிழ் |
| වඩුකරු | English | සිංහල | தமிழ் |
| පෙදරේරු | English | සිංහල | தமிழ் |
| විදුලි ශිල්පී | English | සිංහල | தமிழ் |
| යන්ත්‍රාගාර උපස්ථායක | English | සිංහල | தமிழ் |
| මී මැසි පාලක | English | සිංහල | தமிழ் |
| බද්ධකරු | English | සිංහල | தமிழ் |
| සංචාරක බංගලා භාරකරු | English | සිංහල | தமிழ் |
| අරක්කැමි | English | සිංහල | தமிழ் |
| කාර්මික ශිල්පී | English | සිංහල | தமிழ் |