- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ජී. 379-2
වී ප්‍රභේදයේ නම: බී. ජී. 379-2
නිර්දේශීත වර්ෂය: 1980
පෙලපත: බී. ජී. 96-3*2/පී. ටී. බී. 33
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.1
අස්වනු නෙලීමට යන කාලය: දින 132
ශාක උස: සෙ: මී: 58.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.4 % |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 64.0 % |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 73.7 % |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ – අතරමැදි |
| වී ඇට 1000 ක බර | 24.4 g |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| බුසලක බර | 22.2 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | දුඹුරු පැළ කීඩෑවා |
| මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.4 % |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 64.0 % |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 73.7 % |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ – අතරමැදි |
| වී ඇට 1000 ක බර | 24.4 g |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| බුසලක බර | 22.2 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
Reaction toපළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
