- ලිපිනය : බතලේගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : rrdi@doa.gov.lk
- දුරකථන :(+94) 037-2258561
- ෆැක්ස් :(+94) 037-2259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ඩබ්ලිව්. 372
වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 372
නිර්දේශීත වර්ෂය: 2014
පෙලපත: බී. ජී. 359/බී. ඩබ්ලිව්. 267-3 (short mutant)
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.2
අස්වනු නෙලීමට යන කාලය: දින 104
ශාක උස: සෙ: මී: 98.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: තෙත් කලාපය / යකඩ විෂභාවය සඳහා ප්‍රතිරෝධී
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.1 % |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 73.0 % |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 72.1 % |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ |
| වී ඇට 1000 ක බර | 21.4 g |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| බුසලක බර | 22.5 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
| මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.1 % |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 73.0 % |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 72.1 % |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ |
| වී ඇට 1000 ක බර | 21.4 g |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| බුසලක බර | 22.5 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
| ගොයම් මැස්සා | ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
