RRDI_Rice_Bw364_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ඩබ්ලිව්. 364

වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 364
නිර්දේශීත වර්ෂය: 2006
පෙලපත: බී. ඩබ්ලිව්. 400/ඕ. බී. 2552//බී. ජී. 352
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 103
ශාක උස: සෙ: මී: 104.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: තෙත් කලාපය, යකඩ විෂභාවය සදහා ප්‍රතිරෝධී වේ.

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.5 %
පාහින ලද සහල් ප්‍රතිශතය75.5 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය61.0 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
වී ඇට 1000 ක බර23.0 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යස්ත වටකුරු
සහලේ වර්ණයරතු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගය බැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.5 %
පාහින ලද සහල් ප්‍රතිශතය75.5 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය61.0 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
වී ඇට 1000 ක බර23.0 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යස්ත වටකුරු
සහලේ වර්ණයරතු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.