![RRID- Bathalagoda LOGO RRID- Bathalagoda LOGO](https://doa.gov.lk/wp-content/uploads/elementor/thumbs/RRID-Bathalagoda-LOGO-oytklyeo2tjyxrrsc15wzqci0dt1clhcrbnamyokju.png)
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
එල්. ඩී. 355
වී ප්‍රභේදයේ නම: එල්. ඩී. 355
නිර්දේශීත වර්ෂය: 1994
පෙලපත: බී. ඩබ්ලිව්. 451/අයි. ආර්. 50
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 105
ශාක උස: සෙ: මී: 70.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: දකුණු පළාත
![](https://doa.gov.lk/wp-content/uploads/2020/06/RRDI_Ld355_Grain.jpg)
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
වී ඇට 1000 ක බර | 16.4 g |
ධාන්‍යයේ හැඩය | අර්ධ වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.0 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
වී ඇට 1000 ක බර | 16.4 g |
ධාන්‍යයේ හැඩය | අර්ධ වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.0 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ගොයම් මැස්සා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |