- த
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ජී. 94-1
වී ප්‍රභේදයේ නම: බී. ජී. 94-1
නිර්දේශීත වර්ෂය: 1975
පෙලපත: අයි. ආර්. 262/එල්. ඩී. 66
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.1
අස්වනු නෙලීමට යන කාලය: දින 105
ශාක උස: සෙ: මී: 55.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.30% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 72.90% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 63.80% |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ – අතරමැදි |
| වී ඇට 1000 ක බර | 28.3 g |
| ධාන්‍යයේ හැඩය | මධ්‍යම දිගු |
| මධ්‍යම දිගු | සුදු |
| බුසලක බර | 20.8 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | අවදානමට ලක්විය හැකි |
| මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | අවදානමට ලක්විය හැකි | අවදානමට ලක්විය හැකි |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.30% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 72.90% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 63.80% |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ – අතරමැදි |
| වී ඇට 1000 ක බර | 28.3 g |
| ධාන්‍යයේ හැඩය | මධ්‍යම දිගු |
| සහලේ වර්ණය | සුදු |
| බුසලක බර | 20.8 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
| ගොයම් මැස්සා | අවදානමට ලක්විය හැකි |
| දුඹුරු පැළ කීඩෑවා | අවදානමට ලක්විය හැකි |
