- த
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ඩබ්ලිව්. 267-3
වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 267-3
නිර්දේශීත වර්ෂය: 1981
පෙලපත: එල්. ඩී. 125/බී. ඩබ්ලිව්. 248-1
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.0
අස්වනු නෙලීමට යන කාලය: දින 105
ශාක උස: සෙ: මී: 94.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: පහතරට තෙත් කලාපය / යකඩ සහිත පස
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 76.80% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 69.20% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 61.20% |
ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ / අතරමැදි |
වී ඇට 1000 ක බර | 25.5 g |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය |
ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 76.80% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 69.20% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 61.20% |
ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ / අතරමැදි |
වී ඇට 1000 ක බර | 25.5 g |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය |
ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.