- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
62 - 355
| ප්‍රභේදයේ නම | : 62 – 355 |
| හඳුන්වාදුන් වර්ෂය | : 1968 |
| පෙළපත | : පච්චපෙරුමාල්/H 5 |
| සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 3.9 |
| අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 90-95 |
| වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 90.4 |
| පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
| නිර්දේශය | : වර්ෂාපෝෂිත ප්‍රදේශ / මානාවාරි |


ධාන්‍යය වල ගුණාංග
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 75.60% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 72.00% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 57.50% |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළයි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
| වී ඇට 1000 ක බර | 29.0 g |
| ධාන්‍යයේ හැඩය | දිගු මධ්‍යම වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| බැක්ටීරියා කොළ අංගමාරය | ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැළ කීඩෑවා | ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍යය වල ගුණාංග
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 75.60% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 72.00% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 57.50% |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළයි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
| වී ඇට 1000 ක බර | 29.0 g |
| ධාන්‍යයේ හැඩය | දිගු මධ්‍යම වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| බැක්ටීරියා කොළ අංගමාරය | ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැළ කීඩෑවා | ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
