- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්රී ලංකාව
- විද්යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ශ්රී ලංකාවේ වී - නව පොහොර නිර්දේශය
අතරමැදි කලාපය සහ වියළි කලාපය (වාරි ජලයෙන් වගා කරන කුඹුරු සඳහා)
මෙම නිර්දේශය යොදා ගත හැකි දිස්ත්රික්ක සහ ප්රදේශ
අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල, හම්බන්තොට, මුලතිව්, යාපනය, කුරුණෑගල,මන්නාරම, පුත්තලම, ත්රීකුණාමලය, කිලිනොච්චිය, බදුල්ල
මහනුවර (මිණිපේ, උඩදුම්බර, පන්විල, මැදදුම්බර, කුන්ඩසාලේ, පාතහේවාහැට, දෙල්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
නුවරඑලිය (හඟුරන්කෙත, වලපනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
රත්නපුර (ඇඹිලිපිටිය, කොලොන්න, බලන්ගොඩ, ඉබුල්පේ, වැලිගෙපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
මාතර (හක්මන, කිරින්ද, දෙවිනුවර, දික්වැල්ල, තිහගොඩ, කබුරුපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
මාතලේ(යටවත්ත, උකුවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ හැර අනෙත් ප්රදේශ)
| වයස් කාණ්ඩය | යෙදිය යුතු වේලාව* | යූරියා | ටී.එස්.පී. | එම්. ඕ. පී. | සින්ක් සල්ෆේට් |
| හෙක්ටයාරයකට කිලෝග්රෑම් | |||||
| මාස 3 සඳහා | මූලික | 55 | 5 | ||
| සති 2 | 50 | ||||
| සති 4 | 75 | 25 | |||
| සති 6 | 65 | 35 | |||
| සති 7 | 35 | ||||
| එකතුව | 225 | 55 | 60 | 5 | |
| මාස 3 1/2 සඳහා | මූලික | 55 | 5 | ||
| සති 2 | 50 | ||||
| සති 4 | 75 | 25 | |||
| සති 6 | 65 | 35 | |||
| සති 8 | 35 | ||||
| එකතුව | 225 | 55 | 60 | 5 | |
| මාස 4 සඳහා | මූලික | 55 | 5 | ||
| සති 2 | 50 | ||||
| සති 4 | 75 | 25 | |||
| සති 7 | 65 | 35 | |||
| සති 9 | 35 | ||||
| එකතුව | 225 | 55 | 60 | 5 | |
* වගා ස්ථාපනය කල දිනයේ සිට
