RRDI_Div_WeedScience_si

RRID- Bathalagoda LOGO

RRDI අංශ

වල්පැලෑටි විද්‍යා අංශය

වල්පැලෑටි විද්‍යාව පිළිබඳව, බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ  පවතින ප්‍රධාන අංශයවේ.වී වගාව ආශ්‍රිත ප්‍රධාන වල් පැලෑටි හඳුනාගෙන, වල්පැලෑටි පාලන ක්‍රම පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සහ නව වල් නාශක පිළිබඳ පර්යේෂණ පැවැත්වීම මෙම අංශයෙන් සිදු වේ. වල් පැලෑටි සහ වල්පැලෑටි පාලනය පිළිබඳ නව තාක්ෂණයන් හා දැනුම නිලධාරීන් සහ ගොවීන් සඳහා බෙදා දීම ද සිදු වේ.

සේවාවන්

  • වී වගාවේ වල් පැලෑටි සහ ඒවායේ තර්ජන හඳුනා හඳුනාගැනීම
  • විවිධ වල්පැලෑටි පාලන ක්‍රම පිළිබඳ පර්යේෂණ පැවැත්වීම
  • නිලධාරීන් සහ ගොවීන් සඳහා වල් මර්ධනය පිළිබඳ ගැටළු සඳහා විසඳුම් ලබා දීම
  • නව වල් නාශක පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සහ කාර්යක්ෂමතා වාර්තා සැපයීම

තාක්ෂණයන්

  • වල් නාශක වලට ඔරොත්තු දෙන වල් පැලෑටි හඳුනා ගෙන ඒ සදහා විසඳුම් ලබා දීම
  • ඒකාබද්ධ වල්පැලෑටි පාලනය ගොවීන්ට හඳුන්වා දීම
  • වල් පැලෑටි පාලනය සඳහා ජල බීජ පැළ කිරීමේ(water seeding methods) ක්‍රම හඳුන්වා දීම
  • ශ්‍රී ලංකාවේ වල් පැලෑටි හඳුනාගෙන ඒකාබද්ධ වල් පැලෑටි පාලන ක්‍රමයක් හදුන්වා දීම
  • නව වල් නාශක නිර්දේශ ලබදීම

අංශ ප්‍රධානී

ආර්.එම්.යූ.එස්. බණ්ඩාර මයා
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

මෙම  වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.