අභ්‍යන්තර කටයුතු ඒකකය
අරමුණු
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ දූෂණය වැලැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
- ආයතනයේ සියළුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
- ආයතනය තුල සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
- විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්විම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍ය භාවය පවත්වා ගැනීම සදහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
- නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහය වීම.

වංචා, දූෂණ හෝ සදාචාර විරෝධී ක්‍රියාවන් වාර්තා කරන්න
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කටයුතුවලට අදාළ වංචාවක්/ දූෂණයක් හෝ සදාචාර විරෝධී ක්‍රියාවක් සිදු වන්නේ නම් එය කඩිනමින් අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න.
- ඒකක ප්‍රධානී, අභ්‍යන්තර කටයුතු ඒකකය, ප්‍රධාන කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය
- 0812 388 331
- 0812 388 042
- iaunit.doa@gmail.com
ඒකකයේ ප්‍රධානී
ජී.ජී.වී. ශ්‍යාමලී මිය
අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන)
සුපිළිපන්න නිලධාරී
ඩී. වත්සලා මාරඹගේ මිය
අධ්‍යක්ෂ (පාලන)
සාමාජිකයින්
ඩී.එම්.පී. ජයවර්ධන මහතා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන)
ආචාර්ය ජේ.ඒ.සුමිත් මයා
අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) - රා.ඉ
එච්.එන්.සංජීව මහතා
ප්‍රධාන අභ්‍යන්තර විගණක
යූ.ඩී.ඩී. දමයන්ති මිය
අතිරේක අධ්‍යක්ෂ ( ප්‍රගති මෙහෙයුම් හා ඇගයීම්)
කේ.එස්.ඩී. දිසානායක මිය
ප්‍රධාන මූල්‍ය නිලධාරී
බී.එම්.ඩබ්.එල්.බාලසූරිය මහතා
ප්‍රධාන ඉංජිනේරු
ආචාර්ය ඩබ්.ඒ.සී.කේ.චන්ද්‍රසිරි මිය
අධ්‍යක්ෂ (සමාජ ආර්ථික හා සැලසුම්)
පරිපාලන කටයුතු සදහා
ඒ.එස්. දමුණුගල්ල මහතා
පරිපාලන නිලධාරී, පාලන 01 ශාඛාව
කේ.ජී.එස්. ජයසිරී මිය
සංවර්ධන නිලධාරී, පාලන 01 ශාඛාව