- Address : Bathalagoda, Ibbagamuwa, Sri Lanka
- E- Mail : rrdi@doa.gov.lk
- Telephone : +94 372 258561
- Fax : +94 372 259881
RRDI - පර්යේෂණ මධ්‍යස්ථාන
වී පර්යේෂණ මධ්‍යස්ථාන - පරන්තන්
පරන්තන් වී පර්යේෂණ ස්ථානය (RRS) 1971 දී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ A9 පාර හි පිහිටුවන ලදී. ෙමම පර්යේෂණ ස්ථානයෙහි ප්‍රධාන කර්තව්‍ය වන්නේ උතුරු ප්‍රදේශයේ විශේෂයෙන්ම කිලිනොච්චිය, යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවල වී වගාවේ පර්යේෂණ අවශ්‍යතා සපුරාලීම සහ නව රතු පෙරිකාෆ් ප්‍රභේදය දියුණු කිරීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණයන් හඳුන්වාදීමයි. ජාතික සම්බන්ධීකරණ පරීක්ෂණ පැවැත්වීම සහ කලාපයේ වී ගොවීන්ගේ ක්ෂේත්‍ර ගැටළුවලට විසඳුම් සෙවීම වැනි වෙනත් කාර්යයන් ද මෙම ස්ථානය මඟින් සිදු කරනු ලැබේ.
සේවාවන්
- උතුරු පළාතේ වඩා ඵලදායී සහල් පද්ධතියක් ස්ථාපිත කිරීම
- නිෂ්පාදනය වැඩි කිරීම සඳහා නව වැඩිදියුණු කළ සහල් සම්බන්ධ තාක්ෂණයන් උත්පාදනය කිරීම
- කලාපයේ වී වගා කරන ඉඩම් හා විශේෂයෙන් වගා කළ හැකි ඉඩම් සඳහා සුදුසු ඉඩම් පරිහරණ වර්ගීකරණ සැළසුමක් හඳුන්වා දීම
- ගුණාත්මක බීජ නිෂ්පාදනය
අංශ
- බෝග වැඩිදියුණු කිරීමේ අංශය
- කෘෂි විද්‍යා අංශය
- ශාක ආරක්ෂණ අංශය
- පාංශු සහ ජල කළමනාකරණ අංශය
- පර්යේෂණ සහ ප්‍රකාශන
කාර්ය මණ්ඩලය
සෝමසුන්තරම් සිවනේසන්
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- +94 212 280256
- +94 772 357915
- ssivaneson@yahoo.com
- Rice Research Station,A9 Road, Paranthan
- Email : riceparanthan@yahoo.com
- Telephone : +94 212 280256
- Fax : +94 212 280256
- Open : Mon to Fri - 8.30am to 4.15pm (Saturday & Sunday Closed)
Address : Rice Research Station,A9 Road, Paranthan,Sri Lanka
Email : riceparanthan@yahoo.com
Telephone : +94 212 280256
Fax : +94 212 280256
Open : Mon to Fri – 8.30am to 4.15pm (Saturday & Sunday Closed)