කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරිය රාජකාරී අරඹයි. . .

පී.මාලතී මෙනවිය අභිනව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස 2023.01.02 දින ආගමික කටයුතුවලින් අනතුරුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී සුභ මොහොතින් රාජකාරි අරඹන ලදී.