
- ලිපිනය : නො.01,පරණ ගලහා පාර,පේරාදෙණිය
- ඊ- මේල්: finance@doa.gov.lk
- දුරකථන: +94 0812 388 101
- ෆැක්ස්: +94 812 388149
වැටුප් කලමණාකරන 02 ශාඛාව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි සියලුම ආයතනවල ප්‍රාථමික මට්ටමේ නිලධාරීන්ගේ මාසික වැටුප් සකස් කිරීම හා ඊට අදාළ සියලුම රාජකාරී ඉටු කිරීම අපගේ ප්‍රධාන කාර්ය භාරයයි.

මෙහෙවර
“මුදල් අංශයේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පරිදි සහායක සේවාවන් ලෙස; වඩාත් කාර්යක්ෂම යාන්ත්‍රනයක් තුලින් වැටුප් කලමණාකරනය වඩාත් ප්‍රශස්ත මට්ටමින් සිදුකිරීම”
සේවාවන්
මහාභාණ්ඩාගාරයෙන් දන්වන ලද නියමිත දිනට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි සියලුම ආයතනවල ස්ථිර සේවයේ නියුතු ප්‍රාථමික මට්ටමේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ මාසික වැටුප් සකස් කිරීම හා ගෙවීම් සිදු කිරීම.
හිග මුදල් සැකසීම හා ගෙවීම් සිදු කිරීම.
පුද්ගල ඉල්ලීම් මත වැටුප් විස්තර නිකුත් කිරීම.
තව කියවන්න...
කොන්ත්‍රාත් පදනම මත සේවයේ පිහිටුවා ඇති සේවකයන්ගේ වැටුප් සැකසීම හා නියමිත දිනට ගෙවීම් සිදු කිරීම.
ගිණුම්ගත කිරීම් හා වාර්තාගත කිරීම.
බැංකු ගිණුම් හා සැසදුම් ක්‍රියාත්මක කිරීම.
පොදු තැන්පතු ගිණුම පවත්වාගෙන යාම.
වැටුප් කලමණාකරන 02 ශාඛාව- කාර්ය මණ්ඩලය

ඒ.එම්.එම්.කේ. රත්නායක මිය
ගණකාධිකාරි (ශ්‍රී.ලං.ග.සේ -II)
- +94 812 384138
- acct.sm2@doa.gov.lk
අප අමතන්න
- ලිපිනය : මුදල් අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව.
- ඊ- මේල්: finance@doa.gov.lk
- දුරකථන: +94 812 388101
- ෆැක්ස්: +94 812 388149
- සදුදා සිට සිකුරාදා පෙ.ව.8.30 - ප.ව.4.15 (සති අන්තයේ හා රජයේ නිවාඩු දින වසා ඇත)