Sinhala: Finance-Subunits-MainFinance

ප්‍රධාන මුදල් ශාඛාව

මුදල් අංශයේ ප්‍රධාන ඒකකයක් වන අප ශාඛාවෙන් සිදු වන ප්‍රධාන කාර්යයන් අතරින් අධීක්ෂණය, අනුමත සේවක සංඛ්‍යාවක් පවත්වා ගැනිම, වැය ලෙජරය පවත්වාගෙන යාම, මිලදි ගැනීම්, ප්‍රසම්පාදන කටයුතු, ප්‍රතිපාදන බෙදා හැරීම් ප්‍රධාන වේ.

මෙහෙවර

“මුදල් අංශයේ සමස්ථ ඉලක්කයන් ලඟාකර ගැනීමට සහය වන පරිදි සහායක සේවාවන් ලෙස; ඇස්තමේන්තුකරනය  සහ ප්‍රතිපාදන කලමණාකරනය, අධීක්ෂණය සහ පසු විපරම් කිරීම වඩාත් ප්‍රශස්ත මට්ටමින් සිදුකිරීම”

සේවාවන්

  • අධීක්ෂණය.
  • සේවක සංඛ්‍යා තොරතුරු යාවත්කාලීන කිරීම.
  • තොගපොත් යාවත්කාලීන කිරීම.
  • වැය ලෙජරය නඩත්තු කිරීම.
  • ගබඩාවට අයත් ලේඛන යාවත්කාලීන කිරීම.
  • පුද්ගලික ලිපිගොනු වලට අදාල රාජකාරී.
  • හදිසි මිල දී ගැනීම් හා යාවත්කාලීන කිරීම්.
තව දුරටත්....
  • මුදල් අංශයේ ප්‍රසම්පාදන කටයුතු .
  • මුදල් අංශයට අදාලව ප්‍රගති සමාලෝචන වාර්තා කිරීම.
  • භාණ්ඩාගාරයෙන් හා අමාත්‍යාංශයෙන් ලැබෙන ප්‍රතිපාදන අධ්‍යක්ෂ අංශ වෙත බෙදා වෙන් කිරීම.
  • අධ්‍යක්ෂ අංශ අනුව වියදම් වාර්තා සකස් කිරීම.
  • පරිගණක වැඩසටහන් යාවත්කාලීන කිරීම.
  • මැතිවරන කටයුතු.
  • භාණ්ඩ සමීක්ෂණ කටයුතු.
  • කාර්ය මණ්ඩල පුද්ගලික ලිපිිගොනු යාවත්කාලීන කිරීම.
  • සුළු පරිමාණ කෘෂිකාර්මික ව්‍යාපෘති සදහා ප්‍රතිපාදන නිදහස් කිරීම.
  • විදේශ ගමන් වවුචර්පත් අනුමැතියට ඉදිරිපත් කිරීම.
  • අතිකාල වවුචර්පත් හා නිවාඩු දින වැටුප් පිළිබද කටයුතු.

ප්‍රධාන මුදල් ශාඛාව- කාර්ය මණ්ඩලය

ඩි.එම්.ඒකනායක මහතා

ප්‍රධාන මුල්‍ය නිළධාරි (ශ්‍රී.ලං.ග.සේ -I)

කේ.එස්.ඩි.දිසානායක මහත්මිය

ප්‍රධාන ගණකාධිකාරි (ශ්‍රී.ලං.ග.සේ -I)

අප අමතන්න