Sinhala: Finance-Subunits-Salary01



වැටුප් කළමනාකරණ I ශාඛාව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි සියලුම ආයතනවල ජ්‍යෙෂ්ඨ,ද්විතිය හා තෘතීය මට්ටමේ නිලධාරීන්ගේ මාසික වැටුප් සකස් කිරීම හා ඊට අදාළ සියලුම රාජකාරී ඉටු කිරීම අපගේ ප්‍රධාන කාර්ය භාරයයි.
IMG_20200625_093748

මෙහෙවර

” මුදල් අංශයේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පරිදි සහායක සේවාවන් ලෙස; වඩාත් කාර්යක්ෂම  යාන්ත්‍රනයක් තුලින් වැටුප් කලමණාකරනය වඩාත් ප්‍රශස්ත මට්ටමින් සිදුකිරීම “

සේවාවන්

  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි සියලුම ආයතනවල ජ්‍යෙෂ්ඨ,ද්විතිය හා තෘතීය මට්ටමේ නිලධාරීන්ගේ මාසික වැටුප් සකස් කිරීම හා ඊට අදාළ සියලුම රාජකාරී ඉටු කිරීම.
  • වාර්ෂික වැටුප් ඇස්තමේන්තු සැකසීම.
තව දුරටත්...
  • විශ්‍රාම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස වැන්දඹු හා අනත්දරු අවකරණ සහතික නිකුත් කිරීම මගින් විශ්‍රාම ගන්නා නිලධාරීන්ගේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපට දායක වී ඇති බව තහවුරු කිරීම.
  • නොඉල්ලුම් සහතික(පොදු 140) නිකුත් කිරීම.

වැටුප් කළමනාකරණ I ශාඛාව- කාර්ය මණ්ඩලය

user

කේ.ඩබ්ලිව්.එම්.ඊ.එස්.කේ. කුලතුංග මිය

ගණකාධිකාරි (ශ්‍රී.ලං.ග.සේ -II)

අප අමතන්න