Sinhala: Finance-SubUnits-ProjectAccounts



ව්‍යාපෘති ගිණුම් ශාඛාව

කෘෂිකර්ම අමාත්‍යංශය හා වෙනත් භාහිර ආයතන මගින් ලබාදෙන ව්‍යාපෘති වල ගෙවීම් කටයුතු හා ඊට අදාල සියලුම ගිණුම් කටයුතු සිදු කිරීම අපගේ ප්‍රධානතම වගකීම වේ.
project

මෙහෙවර

”  මුදල් අංශයේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පරිදි සහායක  ලෙස; කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා දෙපාර්තමේන්තුගත ව්‍යාපෘති සදහා ලැබෙන ප්‍රතිපාදන මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙනත් බාහිර ආයතන මගින් ලබා දෙන ප්‍රතිපාදන භාවිතයෙන් යටිතල පහසුකම් සම්පාදනයේදී හා කෙටිකාලීන සහ දිගුකාලීන ආයෝජන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී මූල්‍යමය දායකත්වය ලබාදීම වඩාත් ප්‍රශස්ථ මට්ටමින් සිදු කිරීම 

සේවාවන්

  • කෘෂිකර්ම අමාත්‍යංශය හා වෙනත් භාහිර ආයතන මගින් ලබාදෙන ව්‍යාපෘති වල ගෙවීම් කටයුතු හා ඊට අදාල සියලුම ගිණුම් කටයුතු
  • ගිණුම් අංක 057100119027184ට අදාල ගෙවීම් කටයුතු වැය ලෙජර් පවත්වාගෙන යාම මුදල් පොත පවත්වාගෙන යාම ඊට අදාල බැංකු සැසදුම් සකස් කිරිම, පොදු තැන්පත් සකස් කිරිම , ගිණුම් සාරාංශ සකස් කිරිම , අදාල වාර්තා නියමිත දිනට ඉදිරිපත් කිරිම. 
තව දුරටත්...
  • පොදු තැන්පත් ගිණුමින් ගෙවීම් කිරීම හා පසු විපරම් කිරිම. පොදු තැන්පත් පාලන ගිණුම සකස් කිරිම.
  • ගොවි දායකත්ව යටතේ ලැබෙන ලැබීම් පිළිබද පරීක්ෂා කිරීම.
  • විගණන විමසුම් සදහා පිළිතුරු සැපයීම.
  • ඇස්තමේන්තු සැකසීම සදහා සහයවීම.
  • විසර්ජන ගිණුමට අදාල තොරතුරු සැපයීම.
  • මුදල් අංශය වෙත වෙන් කර ඇති නිල වාහන හා සංචිත වාහන සම්බන්ධ රාජකාරි කටයුතු.

ව්‍යාපෘති ගිණුම් ශාඛාව- කාර්ය මණ්ඩලය

user

ඩබ්.සී.අයි.වෙදගෙදර

ගණකාධිකාරී (ශ්‍රී. ලං.ග.සේ - II)

අප අමතන්න