- ලිපිනය : නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය
- ඊ- මේල්: finance@doa.gov.lk
- දුරකථන: +94 812 388101
- ෆැක්ස්: +94 812 388149
මූල්‍ය කලමණාකරන ශාඛාව
වාර්ෂික විසර්ජන ගිණුම් සැකසීම,වාර්ෂික අක්මුදල් අයදුම්පත්‍රය සැකසීම,ඒකාබද්ධ ගිණුම් සාරාංශය සැකසීම අප ශාඛාවෙන් කෙරෙන ප්‍රධාන කාර්යයන් අතරින් කිහිපයකි…
මෙහෙවර
” මුදල් අංශයේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පරිදි සහායක සේවාවන් ලෙස; දෙපාර්තමේන්තුවේ අග්‍රිම කලමණාකරනය හා අයවැය වාර්තාකරණය, නව තාක්ෂණය උපරිම මට්ටමින් යොදා ගනිමින් ඉටු කිරීම “
සේවාවන්
-
වාර්ෂික විසර්ජන ගිණුම් සැකසීම.
-
වාර්ෂික අක්මුදල් අයදුම්පත්‍රය සකස් කිරීම.
-
ඒකාබද්ධ ගිණුම් සාරාංශය සකස් කිරීම.
-
ප්‍රාදේශිය කාර්යාලවලට අක්මුදල් නිදහස් කිරීම.
-
සිගාස් වැඩ සටහන මගින් අදාල ආයතන වෙත ප්‍රතිපාදන ලබා දීම.
-
වාර්ෂිකව පොදු තැන්පත් ගිණුම සැසඳීම.
-
දෙපාර්තමේන්තුවේ අග්‍රිම ගිණුම,මාසික අක්මුදල් අයදුම්පත්‍රය සැකසීම
තව කියවන්න..
-
වැටුප් හා සේවක සංඛ්‍යා වාර්තාව සකස් කර භාණ්ඩාගාරය වෙත යැවීම.
-
චෙක්පත් අත්සන් කිරීම හා චෙක්පත් මාරු කිරීම සඳහා බලය පැවරීමට අවශ්‍ය කටයුතු කිරීම.
-
පේරාදෙනිය මහජන බැංකුවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් නමින් පවත්වාගෙන යනු ලබන ගිණුම පවත්වාගෙන යාම.
-
ඇප තැන්පත් හා ටෙන්ඩර් තැන්පත් සඳහා චෙක්පත් නිකුත් කිරීම
-
විදේශාධාර වැඩසටහන් මගින් ලබා දෙන අග්‍රිම භාණ්ඩාගාරය වෙත යොමු කිරීම.
-
දෙපාර්තමේන්තු ආදායම් සංකේත අංක 2003.02.18 ට අනුකූල ආදායම් ප්‍රභවයන් විශ්ලේෂණය කර ආදායම් ගිණුම සකස් කිරීමට පහසු වන පරිදි වර්ගීකරණය දෛනිකව පරීක්ෂා කිරීම, මාසිකව සැසැඳීම හා වාර්ෂිකව වාර්තාවක් පිළියෙල කිරීම.
-
භාණ්ඩාගාර පරිගණක සටහන් ගිණුම් සාරාංශ සමඟ ගැලපීම.
-
දෙසැම්බර් 31 දිනට මුදල් පොත පියවා ශේෂය භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කිරීම.
-
සුළු පරිමාණ ව්‍යාපෘතිය සම්බන්ධ වාර්තා සකස් කිරීම.
-
ටෙන්ඩර් තැන්පත් ලෙජරය නඩත්තු කිරීම.
-
ඇප තැන්පත් ලෙජරය පවත්වාගෙන යාම.
-
මෙම කාර්යාලය වෙත ලැබෙන චෙක්පත් හා මුදල් ඇණවුම් බැංකුගත කර උපලබ්ධි වූ පසු පොදු 172 රිසිට්පත් ලිය තැපැල් කිරීම.
-
ගිණුම් කාර්යාලවලින් ලබා ගන්නා බැංකු සැසඳුම් වාර්තා ඒකාබද්ධ කර භාණ්ඩාගාරය වෙත යැවීම.
-
ආදායමෙන් ආපසු ගෙවීමේ කටයුතු.
-
ආදායම් ඇස්තමේන්තු සකස් කිරීම හා හිඟ ආදායම් සකස් කිරීම, හිඟ ආදායම් පොතෙන් කපා හැරීමේ කටයුතු හා අර්ධ වාර්ෂික ආදායම් වාර්තා සකස් කිරීම , වාර්ෂික ආදායම් ගිණුම සකස් කිරීම සහ භාණ්ඩාගාරය වෙත යැවීම.
මූල්‍ය කලමණාකරන ශාඛාව- කාර්ය මණ්ඩලය
එම්. අනුරුද්ධ කුමාර මහතා
ගණකාධිකාරී (ශ්‍රී. ලං.ග.සේ - I)
- +94 812 384884
- acct.fm@doa.gov.lk
- imprestmanagement@gmail.com
අප අමතන්න
- ලිපිනය : මුදල් අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව.
- ඊ- මේල්: finance@doa.gov.lk
- දුරකථන: +94 812 388101
- ෆැක්ස්: +94 812 388149
- සදුදා සිට සිකුරාදා පෙ.ව.8.30 - ප.ව.4.15 (සති අන්තයේ හා රජයේ නිවාඩු දින වසා ඇත)