Sinhala: Finance-Subunits-AssetManagment



වත්කම් කලමනාකරණ ශාඛාව

අප ශාඛාවට පැවරී ඇති කාර්ය භාරය අතුරින් ප්‍රධානතම කාර්යය වනුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති සියළුම ආයතනවල වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය සිදු කිරීමයි.

bg

මෙහෙවර

මුදල් අංශයේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පරිදි සහායක  සේවාවක් ලෙස; තොරතුරු තාක්ෂණයද සහය කර ගනිමින් ඉතා නිවැරදිවත්, කාර්යක්ෂමවත්, ආරක්ෂාකාරී හා ඵලදායී ලෙසත්, වඩාත් ප්‍රසස්ථ මට්ටමින් වත්කම් කලමණාකරනය සිදු කිරීම” 

bg

සේවාවන්

  • දෙපාර්තමේන්තුව යටතේ ඇති සියළු උප ආයතන සදහා වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ සිදු කිරීම.
  • භාණ්ඩ සමීක්ෂණ වාර්තා  සහතික කොට විගණකාධිපතිවරයා වෙත භාරදීම.
  • අබලි ද්‍රව්‍ය අපහරණය සදහා වෙන්දේසි පැවැත්වීමට ටෙන්ඩර් කැදවීම.
තව කියවන්න..
  • වාර්ෂික ස්ථාවර වත්කම් ලේඛනය සැකසීම හා විගණකාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම.
  • උපයෝගී හා ඌන උපයෝගී වත්කම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • වත්කම් කලමණාකරන දත්තමූලය යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  • මු.රෙ.101-109 ප්‍රකාරව පාඩු සදහා නිර්දේශ ලබාදීම.
  • වාර්ෂික විසර්ජන ගිණුම සදහා පාඩු  සම්බන්ධයෙන්  තොරතුරු ඉදිරිපත් කිරීම.
  • ආයතන සදහා විදේශ දායක මුදල් ලබා දීම.

වත්කම් කලමනාකරණ ශාඛාව- කාර්ය මණ්ඩලය

පී. පී. සී. එස්. ජ්. පතිරගේ මහතා

ගණකාධිකාරි (ශ්‍රී.ලං.ග.සේ -I)

අප අමතන්න