- ලිපිනය : නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය
- ඊ-මේල් : finance@doa.gov.lk
- දුරකථන :+94 812 388101
- ෆැක්ස් :+94 812 388149
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුදල් අංශයට සාදරයෙන් පිළිගනිමු
අප ගැන..
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමස්ථ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා මනා මූල්‍ය කලමණාකරන ක්‍රමයක් ස්ථාපනය කොට ක්‍රියාත්මක කිරීම මුදල් අංශයේ ප්‍රධාන අභ්‍රප්‍රාය වන අතර පහත මූලික කටයුතු ඒ සදහා ක්‍රියාත්මක වේ.
වාර්ෂික ආදායම් හා වියදම් ඇස්තමේන්තු සැකසීම.
බැංකු ගිණුම් පවත්වාගෙන යාම.
දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ ප්‍රතිපාදන ලබාදීම.
දෙපාර්තමේන්තුවේ ආදායම් රැස් කිරීම හා ගිණුම්ගත කිරීම.
පුද්ගලික වැටුප්ද ඇතුලත්ව සියළු පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් සැකසීම.
වැඩි විස්තර
මෙහෙවර..
දෙපාර්තමේන්තුවේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පරිදි සහායක සේවාවන් ලෙස: ඵලදායීව මූල්‍ය විනය පවත්වා ගැනීම, මුදල් අංශයට පාලනය කරගත හැකි සියලුම මූල්‍යමය කරුණු උපරිම හා වඩාත් ඵලදායී මට්ටමින් කලමණාකරනය කිරීම, සම්පත් උපරිම ලෙසින් භාවිතය, ලැබීම් හා ගෙවීම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම හා වාර්තාකරණය වඩාත් ප්‍රශස්ත මට්ටමින් සිදුකිරීම.
ශාඛාවන්..
මුදල් අංශය යටතේ ප්‍රධාන ශාඛාවන් 12ක් ඇති අතර ඒවායෙන් සිදු වන සේවාවන් විවිධාකාරය.
1. ප්‍රධාන මුදල් අංශය
2. මූල්‍ය කලමණාකරන අංශය
3. වත්කම් කලමණාකරන අංශය
4. සංවර්ධන ගිණුම් අංශය
5. රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් අංශය
6. ව්‍යාපෘති ගිණුම් අංශය
7. වැටුප් කලමණාකරන 01 අංශය
8. වැටුප් කලමණාකරන 02 අංශය
9. ආර්ථික සේවා ගිණුම් අංශය
10. ඉංජිනේරු ගිණුම් අංශය
11.ගොවිපල ගිණුම් 01 අංශය
12.ගොවිපල ගිණුම් 02 අංශය
අප අමතන්න
- ලිපිනය : මුදල් අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව.
- ඊ- මේල්: finance@doa.gov.lk
- දුරකථන: +94 812 388101
- ෆැක්ස්: +94 812 388149
- සදුදා සිට සිකුරාදා පෙ.ව.8.30 - ප.ව.4.15 (සති අන්තයේ හා රජයේ නිවාඩු දින වසා ඇත)