ROP – Downloads – [Sinhala]

ORP - LOGO

ලිපිනය : අංක 1056, ගැටඹේ, පේරාදෙණිය, ශ්‍රී ලංකාව

දුරකථන අංකය : (+94) 81 238 8135 /  (+94) 81 2388076

විද්‍යුත් ලිපිනය : pest@slt.lk / rop@doa.gov.lk

ෆැක්ස් : (+94) 81 238 8135

ORP - LOGO

ලිපිනය : අංක 1056, ගැටඹේ, පේරාදෙණිය, ශ්‍රී ලංකාව

විද්‍යුත් ලිපිනය : pest@slt.lk / rop@doa.gov.lk

දුරකථන අංකය : (+94) 81 238 8135 /  (+94) 81 2388076

ෆැක්ස් : (+94) 81 238 8135

ලිපිනය : අංක 1056, ගැටඹේ, පේරාදෙණිය, ශ්‍රී ලංකාව

විද්‍යුත් ලිපිනය : pest@slt.lk / rop@doa.gov.lk

දුරකථන අංකය : (+94) 81 238 8135 /  (+94) 81 2388076

ෆැක්ස් : (+94) 81 238 8135

භාගත කිරීම්

භාගත කිරීම්

RP/PCS/02/2023

  • පළිබෝධ පාලන සේවා සම්බන්ධවයි

RP/2023/03

  • සමාගම් ලියාපදිංචිය සම්බන්ධවයි – 2023

RP/GL/2023-2

  • ලියාපදිංචි පළිබෝධනාශක භාවිතා කරන්නන්

RP/PCS/01/2023

  • සියලුම සීමා සහිත පළිබෝධනාශකවල කොටස් වාර්තා නඩත්තු කිරීම සහ අලෙවිකරණය පිළිබඳ විස්තර

RP/2023/GL

  • පළිබෝධනාශක නැවත ලියාපදිංචි කිරීම සඳහා ලියාපදිංචි ලිපිගොනු සමාලෝචනය කිරීමේ තත්වය

RP/03/2022

  • “පළිබෝධනාශක විකිණීම සඳහා සහතිකය” වාර් ෂිකව නිකුත් කිරීම

RP/02/2022

  • ආනයන අනුමැති සඳහා අයදුම් කිරීමේ සහ තත්ත්ව සහතික සඳහා අතුරු ක්‍රමවේදය

RP/01/2022

  • තාක්ෂණික ද්‍රව්‍ය (TC), තාක්ෂණික සාන්ද්‍රණ(TK) සහ පළිබෝධනාශක සංයෝග ආනයනය පිළිබඳ දින 90 රීතියේ තාවකාලික සංශෝධනය

RP/06/2021

  • පළිබෝධනාශක ආනයනය කිරීම සඳහා සම්පූර්ණ කළ අයදුම්පත් ඉදිරිපත් කිරීම ලියාපදිංචිකරු විසින්  නිසි පරිදි අත්සන් මුද්‍රාව තැබිය යුතුයි. (ආකෘති පත්‍රය RP/2A)

RP/05/2021

  • 103 වැනි පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශන කමිටු රැස්වීමේ දී ගත් තීරණ

RP/04/2021

  • නිෂ්පාදන රට තුළ “අපනයනයට පමණක්” පළිබෝධනාශක ලියාපදිංචි කිරීම.

RP/03/2021

  • පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශක කමිටුව විසින් තීරණය කිරීම සඳහා යොමු කළ යුතු කරුණු

RP/AUO/01/2021

  • පාර්සල් කුරියර් සේවා මගින් රට තුළ නීති විරෝධී පළිබෝධනාශක බෙදා හැරීම සහ නීතිවිරෝධී පළිබෝධනාශක රට තුළ ගබඩා කිරීම හා ප්‍රවාහනය කිරීම. 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරිමේ පනත උල්ලංඝනය කරන ක්‍රියාවකි.

RP/PCS/02/2021

  • සියලුම සීමා සහිත පළිබෝධනාශකවල තොග වාර්තා සහ අලෙවිකරණය පිළිබඳ විස්තර පවත්වා ගෙන යෑම

චක්‍රලේඛ/ආර්.ඕ. පී./පී.සී. එස්./2021/1

  • අධි අවදානම් ඩෙංගු වාහක මදුරුවන් බෝවීම පාලනය කිරීමේ දී ලියාපදිංචි පළිබෝධ පාලන ආයතන සතු කාර්යවභාරය
  • බුප්රොෆෙසින්වල පිළිකා කාරක පරිවෘත්තීය ඵල

RP/PCS/01/2021

  • 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ විෂබීජ නාශක/ සනීපාරක්ෂක සේවා නිත්‍ය පළිබෝධනාශක ක්‍රියකාරකමක් ලෙස පවත්වා ගෙන යෑම.

RP/2021/Biocides

  • ජෛව නාශක පිළිබඳ අත්‍යවශ්‍ය තොරතුරු

RP/2021/Cont-PET/1

  • පළිබෝනාශක ඇසුරුම් සඳහා PET/PVC බහාලුම් තහනම් කිරීම

RP/2021-3

  • කෘෂිකාර්මික පළිබෝධනාශක සංයෝග සැකසීමේ දී ගුණාත්මක බව තහවුරු කිරීම.

RP/2021/GL-RE-REG

  • MCPA 60% (DMA) SL නැවත ලියාපදිංචි කිරීම

RP/2021/ProEva/0l

  • පළිබෝධනාශක ලියාපදිංචි කිරීමේ අයදුම්පත් සමාලෝචනය
  • 2021 වසර සඳහා Profenophos 50% EC ආනයන කෝටාව

RP/2020/SU/1

  • සල්ෆොනිල්යුරියා වල්නාශකවල ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය නැවත ඇගයීම.(2018.07.28 දිනැති චක්‍රලේඛ අංක RP/2017/SU/1ට අනුව)

RP/2020/Label/Add-1 (Corrigendum)  

  • මී මැස්සන්ට විෂවීම සම්බන්ධව පළිබෝධනාශක ලේබල් කිරීමේ අවශ්‍යතාව – ක්ලෝරන්ට්‍රනිලිප්‍රෝල් සහ එය අඩංගු සංයෝග

RP/2020/Label/Add-1

  • මී මැස්සන්ට විෂ වීම සම්බන්ධව පළිබෝධනාශක ලේබල් කිරීමේ අවශ්‍යතාව

RP/2020/10

  • පළිබෝධනාශකවල තත්ත්ව සහතික කිරීම – දිගුකාලීන සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි විෂ විද්‍යාත්මක සබඳතාවක් සහිත අපද්‍රව්‍ය තක්සේරු කිරීම.

RP/2020/GL

  • පළිබෝධනාශකවල තත්ත්ව සහතික කිරීම – දිගුකාලීන සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි විෂ විද්‍යාත්මක සබඳතාවත් සහිත අපද්‍රව්‍ය තක්සේරු කිරීම.
     

RP/AUO/2020-1

  • පළිබෝධනාශක අලෙවි යාන්ත්‍රණය ක්‍රමවත් කිරීම: ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගනු ලැබ ඇති තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
  • පළිබෝධනාශක අලෙවි කිරීම සඳහා අලෙවි සහතික නිකුත් කිරීම – 1980 අංක 33 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ පනත (ඇමණුම)

RP/2020/REG/01

  • ආනයන අනුමැති දීර්ඝ කිරීම සඳහා යෝජිත රීතිය

RP/AUO/2019-3

  • නීති විරෝධී පළිබෝනාශකවල නියැදි යොමු කිරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ චක්‍රලේඛය

RP/2019/Label/Add-l

  • පළිබෝධනාශක ලේබල් සම්බන්ධ චක්‍රලේඛය 2019
    • ක්‍රියාත්මක වන ආකාරය අනුව පළිබෝධනාශක නැවත ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීම

RP/2019/GL

  • 1994 අංක 06 2011 අංක 31 දරන පනත් මඟින් සංශෝධිත 1980 අංක දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ ලියාපදිංචි පළිබෝධනාශක ආනයනය

AUO/Advisory 2019/01

  • කෘෂිකාර්මික නිෂ්පාදනවල අවශිෂිඨ පාලනය කිරීම

RP/2019-02

  • නිෂ්පාදන බලපත්‍ර කොන්දේසි දැඩි ලෙස පිළිපැදීම: 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ ලියාපදිංචි පළිබෝධනාශක ආනයනය

RP/AUO/2019-2

  • පළිබෝධනාශක අලෙවි යාන්ත්‍රණය ක්‍රමවත් කිරීම : ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගනු ලැබ ඇති තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරිම

RP/2019/GL/01

  • පළිබෝධනාශක ලියපදිංචි කිරීම: කාර්මික ශ්‍රේණිය(TC) සහ කාර්මික සාන්ද්‍රණ(TK)

ROP/PCSI/Saf/02/2019

  • කෘමිනාශකවල අවදානම ලිහිල් කිරීම: කැඩිය නොහැකි ඇම තැබීමේ ස්ථාන භාවිතය

RP/AUO/2019-1

  • ග්ලයිෆොසේට් සහ ග්ලූෆොසේට් සහ ග්ලූෆොසිනේට් ඇමෝනියම් සක්‍රීය සංඝටක වශයෙන් ඇති පූර්ණ වල්නාශක භාවිතයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි ක්‍රියාමාර්ග

RP/PCS/2018/03

  • සීමා කරන ලද පළිබෝධනාශක මිලදී ගැනීම සහ භාවිතය පිළිබඳ තොරතුරු වාර්තා තබා ගැනීම සහ ඉදිරිපත් කිරීම

RP/2018/11-2

  • MCPA (60% SL) සහ Diazinon (5% GR සහ 50%EC) නිෂ්පාදනවල ගුණාත්මය තහවුරු කිරීම

RP/2018/11

  • Chorothalonil/ Mancozeb/ Propineb නිෂ්පාදනවල ගුණාත්මය තහවුරු කිරීම.
  • චක්‍රලේඛය – අධි අවදානම් ඩෙංගු වාහක මදුරුවන් බෝවීම පාලනය කිරීමේ දී ලියාපදිංචි පළිබෝධ පාලන ආයතන සතු කාර්යභාරය

චක්‍රලේඛ/ආර්.ඕ.පී/පී.සී.එස්/2018/2

    • චක්‍රලේඛ I (චක්‍රලේඛ/ආර්.ඕ.පීපී.සී.එස් /2018/2)

චක්‍රලේඛ/ආර්.ඕ.පී/පී.සී.එස්/2018/2-1

    • චක්‍රලේඛ II (චක්‍රලේඛ/ආර්.ඕ.පීපී.සී.එස්/ 2018/2-1)

RP/2018/10

  • අවසාන භාවිතා කරන්නන් සඳහා පළිබෝධනාශක තොග වශයෙන් විකිණීම

RP/2018-03-STD

  • ලියාපදිංචි පළිබෝධනාශකවල විශ්ලේෂණාත්මක ප්‍රමිතීන ද්‍රව්‍ය යොමු කිරීම.

RP/2018/Sup-REG/01

  • ඌන පූර්ණ පළිබෝධනාශක සහ “Me-too” පළිබෝධනාශක ලියාපදිංචි කරන්නන් සඳහා යෝජිත රීති හා මාර්ගෝපදේශ

RP/2018/Dis/01

  • 1980 අංක 33 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ පනත (තාවකාලික) යටතේ ගෘහාශ්‍රිත සහ විවිධ කටයුතු සඳහා වන විෂබීජනාශක ලියාපදිංචි කිරීම සඳහා වූ මාර්ගෝපදේශ

චක්‍රලේඛ/ආර්.ඕ.පී/පී.සී.එස්/2017/1

  • චක්‍රලේඛය – මහජන සෞඛ්‍ය හා මහජන පීඩා සම්බන්ධ පළිබෝධ පාලනය සඳහා රසායන ධූමකරණය සහ සීමාකරන ලද පළිබෝධනාශක භාවිතය

RP/IV/C1

  • ශ්‍රී ලංකාවේ අවසර ලත් පළිබෝධනාශක අනුපූරක කිරීම සඳහා විශ්ලේෂණ විෂය පථය වැඩිදියුණු කිරීම සඳහා ඉල්ලීම

RP/2016-01

  • තත්ත්ව සහතික වැඩසටහන සඳහා පළිබෝධනාශක සාම්පල ඉදිරිපත් කිරීම

RP/2015-02

  • තත්ත්ව සහතික වැඩසටහන සඳහා පළිබෝධනාශක සාම්පල ඉදිරිපත් කිරීම

31/2011

2011-06-23

  • පළිබෝධනාශක පාලනය කිරීමේ පනත

06/1994

1994-04-08

  • පළිබෝධනාශක පාලනය කිරීමේ පනත (සංශෝධිත)

33/1980

1980-08-05

  • පළිබෝධනාශක පාලනය කිරීමේ පනත
  • 1980 අංක 33 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ පනත – 04 ‌වන වගන්තිය යටතේ නියමය (අංක 2310/39)
  • 1980 අංක 33 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ පනත – 11 ‌වන වගන්තිය යටතේ නියමය (අංක 2306/49)
  • 1980 අංක 33 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ පනත – 11 ‌වන වගන්තිය යටතේ නියමය (අංක 22255/5)
  • පළිබෝධනාශක තාක්ෂණික සහ උපදේශන කමිටු රීති – 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත
  • ග්ලයිෆොසේට් අඩංගු පළිබෝධනාශක සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෑම බලපත්‍රයක්ම වෙනස් තිරීම.
  • “ග්ලයිෆොසේට්” සීමා කරන ලද පළිබෝධනාශකයක් ලෙස පළිබෝධනාශක පාලනය කිරීමෙි පනත යටතේ නියම කිරීම
  • පළිබෝධනාශක තාක්ෂණික සහ උපදේශක කමිටුවේ උපදෙස් මත නිකුත් කළ 1937/35 දරන අති විශේෂ ගැසට් නිවේදනය අවිච්න්න කිරීම
  • පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ සාදන ලද රෙගුලාසි – 2017 අංක 01 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ (කාල සීමා) නියෝග
  • Carbofuran, Carbaryl සහ Chlorpyriphos යන සක්‍රීය ද්‍රව්‍ය අඩංගු පළිබෝධනාශක සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෑම බලපත්‍රයක් ම අවලංගු කිරීම සඳහා වූ නියෝගය
  • අනුමත කරන ලද සාමාන්‍ය පළිබෝධනාශක, ගෘහස්ථ පළිබෝධනාශක සහ සීමා කරන ලද පළිබෝධනාශක ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ නියෝගය
  • ග්ලයිෆොසේට් සක්‍රීය ද්‍රව්‍ය අඩංගු පළිබෝධනාශක සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෑම බලපත්‍රයක්ම අවලංගු කිරීම සඳහා වූ නියෝගය
  • අනුරාධපුර හා තවත් දිස්ත්‍රක්කවල ග්ලයිෆොසේට් අඩංගු පළිබෝධනාශක භාවිතය හෝ විකිණීම තහනම් කිරීම සඳහා  වූ නියෝගය
  • 1980 අංක දරණ පළිබෝධනාශත පාලනය කිරීමේ පනත යටතේ සාදන ලද රෙගුලාසි සඳහා ආදේශ කිරීම
  • ඇලක්ලෝර් ආදී සක්‍රීය ද්‍රව්‍ය අඩංගු පළිබෝධනාශක සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෑම බලපත්‍රයක්ම අවලංගු කරන බවට ප්‍රකාශ කිරීමේ නියෝගය
  • 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත වසර 03 ක කාලයක් සඳහා පළිබෝධනාශක තාක්ෂණික සහ උපදේශක කමිටුවට වෛද්‍ය නිමල් කුමාරසිංහ සහ තවත් පුද්ගලයන් 4 දෙනෙකු පත් කිරීම W.E.F. 05.07.2011
  • 2010 අංක 01 දරන පළිබෝධනාශක පාලන (පළිබෝධ පාලන සේවා) නියෝග

රෙගුලාසි (කෙටුම්පත්)

  • 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත – 9 වගන්තිය යටතේ නියෝගය 
  • 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත – 4 වගන්තිය යටතේ නියෝගය 
  • 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත – 11 වගන්තිය යටතේ නියෝගය (රජයේ දැනුම් දීම – කෙටුම්පත)  
  • 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත – 11 වගන්තිය යටතේ නියෝගය (MCPA 40% රෙගුලාසි – කෙටුම්පත)  
  • 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත – 9 වගන්තිය යටතේ නියෝගය (නව ලියාපදිංචි පළිබෝධනාශක – කෙටුම්පත)  
  • 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත – 11 වගන්තිය යටතේ නියෝගය (Xylene රෙගුලාසි – කෙටුම්පත)  
  • පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ ආහාර හා ඖෂධ පරීක්ෂක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලැයිස්තුව
  • පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ බලපත්‍ර ලත්  පළිබෝධ පාලන සේවා ආයතන ලැයිස්තුව (2021 සැප්තැම්බර් 28 දිනට)
  • ගාස්තු ව්‍යුහය – පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය – 2015 ජූලි 27
  • කාර්මික පළිබෝධනාශක ලියාපදිංචි කිරීමේ අයදුම්පත සඳහා පිරික්සුම් ලැයිස්තුව
  • ගෘහස්ථ පළිබෝධනාශක සඳහා පිරික්සුම් ලැයිස්තුව
  • ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති සහ දැඩි ලෙස සීමා කර ඇති පළිබෝධනාශක ලැයිස්තුව (ක්‍රියාත්මක කළ වර්ෂය සහ නීත්‍යානුකූලව ප්‍රකාශ වර්ෂය සමඟ)
  • පළිබෝධනාශක පාලනය කිරිමේ පනත ආහාර හා ඖෂධ පරීක්ෂක මහජන සෞඛ්‍ය පරීක්ෂයන්ගේ ලැයිස්තුව
  • අධිකරණ ක්‍රියාමාර්ග සඳහා විශ්ලේෂණ සාම්පල ලබා ගැනීම
  • රාජකාරී වගකීම හා වගවීම
  • ත්‍යාග භාර ගැනීම
  • දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබා දීම
  • ශාකසාර භාවිතා කර දේශීයව නිෂ්පාදනය කරන ජෛව පළිබෝධනාශක ලියාපදිංචිය හා අලෙවිය සම්බන්ධයෙන් සහභාගීත්ව සහතිකකරණ ක්‍රමවේදය යටතේ අයදුම්කිරීම සඳහා මාර්ගෝපදේශ
  • පළිබෝධනාශක ලියාපදිංචි අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා මාර් ගෝපදේශය
  • පළිබෝධනාශක ලියාපදිංචිය ලබා ගන්නේ කෙසේද…
  • පළිබෝධනාශක සමාගම් ලියාපදිංචි කිරීමේ මාර්ගෝපදේශ
  • පළිබෝධනාශක ලේබල් මාර්ගෝපදේශය (2010 දෙසැම්බර්)
  • පළිබෝධනාශක සමාගම් ලියාපදිංචි කිරීමේ මාර්ගෝපදේශ
  • නව පළිබෝධනාශක ආනයන සමාගම් ලියාපදිංචිය (මාර්ගෝපදේශය)
  • කෘෂි රසායන ලියාපදිංචිය (මාර්ගෝපදේශ)
  • පළිබෝධනාශක ආනයනය කරන ප්‍රභවය වෙනස් කිරීම සඳහා මාර්ගෝපදේශ
  • පළිබෝධ කළමණාකරණය සඳහා වූ නිර්දේශ
  • පළිබෝධනාශක පිළිබඳ වෙළඳ දැන්වීම් අනුමත කිරීම
  • ජෛව පළිබෝධනාශක ලියාපදිංචි කිරීම පිළිබඳ කමිටු නිර්දේශය
  • බලයලත් නිළධාරීන් සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහය
  • නඩු කටයුතු පැවරීම හා නඩු කටයුතු මෙහෙය වීමේ නිළධාරීන් සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහය
  • දේශීය ජෛව පළිබෝධනාශක නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීමේ සහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය
  • සියලුම සීමා කරන ලද පළිබෝධනාශකවල තොග වාර්තා සහ අලෙවිකරණය පිළිබඳ විස්තර නඩත්තු කිරීම
  • ශ්‍රී ලංකාව තුළ පළිබෝධනාශක ආනයනය, නිෂ්පාදනය, සංයෝග සකස් කිරීම, ලේබල් කිරීම, බෙදාහැරීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හා විකිණීම සඳහා නියැලීමට තනි පුද්ගල/ සංස්ථාපිත ආයතන ලියාපදිංචි කිරීම සඳහා අයදුම් කිරීමේ මාර්ගෝපදේශ
  • නව පළිබෝධනාශක අලෙවිසැලක් ආරම්භ කිරීම‌ට අනුමැතිය ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය (RP-5-සී පෝරමය)
  • කෘෂි රසායන අලෙවි හා තාක්ෂණ සහකරුවන් පුහුණු කිරීමේ පාඨමාලාව සඳහා ඉල්ලුම් පත්‍රය
  • පළිබෝධනාශක සමාගම් ලියාපදිංචිය (RP/RC – සාමාන්‍ය 01)
  • නව පළිබෝධනාශක ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍රය
  • පළිබෝධනාශක නැවත ලියාපදිංචි කිරීමේ නව අයදුම්පත (2019-09-24)
  • මදුරු දඟර ලියාපදිංචි කිරීමේ යෝග්‍යතාවය සඳහා ඉල්ලුම් පත්‍රය
  • පිරික්සුම් ලැයිස්තුව – කෘෂි පළිබෝධනාශක
  • පිරික්සුම් ලැයිස්තුව – ගෘහස්ථ පළිබෝධනාශක
  • පළිබෝධනාශක පර්යේෂණාත්මක භාවිතය සඳහා අයදුම්පත
  • පළිබෝධනාශක පර්යේෂණාත්මක භාවිතය සඳහා අයදුම්පත (පර්යේෂකයා විසින් සැපයිය යුතු)
  • පළිබෝධ පාලන සේවා බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
  • පළිබෝධ පාලන සේවා බලපත්‍රය අලුත් කිරීම සඳහා වන අයදුම්පත
  • පළිබෝධනාශක අනුකමිටු සඳහා දත්ත ඉදිරිපත් කිරීමේ සාරාංශ පත්‍රකාව
  • පළිබෝධනාශක අනුකමිටු (ගෘහස්ථ/කාර්මික) සඳහා දත්ත ඉදිරිපත් කිරීමේ සාරාංශ පත්‍රකාව
  • කෘෂි පළිබෝධනාශක අනුකමිටුව සඳහා දත්ත ඉදිරිපත් කිරීම.
  • තෙවන පාර් ශව ලියාපදිංචිය සඳහා වූ අයදුම්පත (නව)
  • ලියාපදිංචි කිරීමේ පැකේජය සඳහා පිරික්සුම් ලයිස්තුව
  • ආකෘති පත්‍ර A: පළිබෝධනාශක පර් යේෂණාත්මක භාවිතය සඳහා අයදුම්පත (අයදුම්කරු)
  • ආකෘති පත්‍ර B: පළිබෝධනාශක පර් යේෂණාත්මක භාවිතය සඳහා අයදුම්පත (පර් යේෂණ නිළධාරී)
  • පළිබෝධනාශක අලෙවි කිරීම සඳහා සහතික ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රයේ “ඒ” පෝරමය

ජෛව පළිබෝධනාශක ඇගයීම සඳහා පිරික්සුම් ලැයිස්තුව

  • දේශීය
  • විදේශීය
  • ප්‍රගති සමාලෝචන වාර් තාව 2021
  • ප්‍රගති සමාලෝචන වාර් තාව 2020
  • ප්‍රගති සමාලෝචන වාර් තාව 2019
  • ප්‍රගති සමාලෝචන වාර් තාව 2018
  • ප්‍රගති සමාලෝචන වාර් තාව 2017
  • ප්‍රගති සමාලෝචන වාර් තාව 2016
  • බලයලත් නිළධාරී නාම ලේඛණය