PGRC – Home [Sinhala]

දුරකථන අංකය : +94 812 388494​       ෆැක්ස් : pgrc@slt.lk

බීජ සහතික කිරීම සහ පැළෑටි සංරක්ෂණ මධ්‍යස්ථානයේ උප ඒකක

පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය

1988 දී ජපන් රජයේ මුල්‍ය හා තාක්ෂණික ආධාර මත ශ්‍රී ලංකා පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය පිහිටුවන ලදී. පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය ආහාරමය ශාක හා වෙනත් ප්‍රයෝජනවත් බෝගයන්හි ජාන සම්පත් සංරක්ෂණය කිරිමේ ජාතික වගකීම දරන අතර ජාන සම්පත් සංරක්ෂණය කිරීමේ වැඩසටහන් සම්පාදනය කිරීම, ජාන සම්පත් එක්රැස් කිරීම සංරක්ෂණය හා බෙදා හැරීම යන කාර්යන් ඉටු කරනු ලබයි.

මෙහෙවර

පැළෑටි ජාන සම්පත් සංරක්ෂණය, කළමනාකරණය, තිරසාර භාවිතය හා ප්‍රචලිත කිරීම තුලින් කෘෂිකාර්මික සංවර්ධනයට හා ආහාර සුරක්ෂිතතාවයට දායක වීමෙන් කෘෂිකාර්මික ඵලදායිතාවය ඉහල නැංවීම.

පරමාර්ථය

වර්තමාන හා අනාගත පරපුරේ අභිවෘදිය වෙනුවෙන් ආහාර භෝග වල ජාන සම්පත් ගවේෂණය, එකතුකිරිම, සංරක්ෂණය හා තිරසාර භාවිතයට උනන්දු කරවීම.
අප අමතන්න