RP/2024/15
- Revised Guidelines on issuance of recommendations for import & permits to purchase methyl bromide
RP/AUO/2024-06
- පළිබෝධනාශක අලෙවිසැල් සඳහා වාර්ෂික අලෙවි සහතික ලබා දීම සහ ”කෘෂි රසායන අලෙවි හා තාක්ෂණ සහකාරවරුන්” (ASTA) පුහුණු කිරීම සම්බන්ධයෙන් වූ සංශෝධිත ගාස්තු
RP/AUO/2024-05
- පළිබෝධනාශක අලෙවිසැල්වලට පළිබෝධනාශක විකිණීම සඳහා සහතිකය නිකුත් කිරීම සම්බන්ධයෙනි.
RP/AUO/2024-04
- ව්‍යාජ/තත්ත්වයෙන් බාල කරන ලද/නීති විරෝධී පළිබෝධනාශක සම්බන්ධයෙන් බලයලත් නිළධාරීන් විසින් සිදු කරන විමර්ෂණවලදී සාම්පල ලබා ගැනීම සහ තොග තහනමට ගෙන රදවා තබා ගැනීම සඳහා පෝරම අංක ආර්.පී./එල්.පී./01 හදුන්වා දීම සම්බන්ධයෙනි.
RP/AUO/2024-02
- ව්‍යාජ/ තත්ත්වයයෙන් බාල කරන ලද / නීති විරෝධී පළිබෝධනාශක සම්බන්ධයෙන් බලයලත් නිළධාරීන් විසින් සිදු කරන විමර්ෂණවල දී සාම්පල ලබා ගැනීම සහ වාර්තා කිරීම සම්බන්ධවෙනි.
RP/2024/05
- Consideration of an Application for Correction in the Colour Band (Glyphosate 360 g/l SL from M/s P. T. Bioworld Biosciences Manufacturing Industries, Indonesia, Reg. No. N530000 & N53 Series)
RP/2024/03
- Review and Scrutiny of Establishment/ Company Registration & Competency of Sister Companies under Main Companies under the Control of Pesticides Act No. 33 of 1980.
RP/2024/02
- Adoption of Pesticide Colour Band based on the WHO Recommended Clarification of Pesticides by Hazard (2019 Edition)
RP/AUO/01/2024
- ව්‍යාජ/නීති විරෝධී පළිබෝධනාශක අලෙවිය මැඩපැවැත්වීම සහ නීත්‍යාණුකූල අලෙවි යාන්ත්‍රණය සක්‍රීය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙනි.
RP/2023/ 12-3
- Market Availability of Insecticides Recommended against Planthoppers and Leaf folders in Paddy
RP/2023/ 12-1
- Waiver of Consigner/Shipper Indicating the Material Supplier/Country of Origin for Pesticides of EU Origin
RP/2023/ 11-4
- Incorporation of Country of Origin/Manufacture in the Product Labels as per the Consumer Affairs Authority Act No. 09 of 2003 (Gazette Extraordinary No. 2135/53 dated07.08.2019)
RP/2023/ 11
- Amendment of 90-day Rule on Importation of Technical Materials (TC), Technical Concentrates (TK) and Formulated Pesticides
RP/2023/05
- 90 days Rule on Importation of Technical Material (TC) , Technical Concentrate (TK) and Formulated Pesticides
RP/2023/04
- වර්ණ තීරයේ නිවැරදි කිරීම සඳහා වන අයදුම්පතක් සලකා බැලීම (M/s Asiatic Agricultural Industries (Pte.) Limited වෙතින් Glyphosate 360 g/l SL, Reg. No. N540000 & N54 Series)
RP/01/2022
- තාක්ෂණික ද්‍රව්‍ය (TC), තාක්ෂණික සාන්ද්‍රණ(TK) සහ පළිබෝධනාශක සංයෝග ආනයනය පිළිබඳ දින 90 රීතියේ තාවකාලික සංශෝධනය
RP/06/2021
- පළිබෝධනාශක ආනයනය කිරීම සඳහා සම්පූර්ණ කළ අයදුම්පත් ඉදිරිපත් කිරීම ලියාපදිංචිකරු විසින් නිසි පරිදි අත්සන් මුද්‍රාව තැබිය යුතුයි. (ආකෘති පත්‍රය RP/2A)
RP/AUO/01/2021
- පාර්සල් කුරියර් සේවා මගින් රට තුළ නීති විරෝධී පළිබෝධනාශක බෙදා හැරීම සහ නීතිවිරෝධී පළිබෝධනාශක රට තුළ ගබඩා කිරීම හා ප්‍රවාහනය කිරීම. 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරිමේ පනත උල්ලංඝනය කරන ක්‍රියාවකි.
චක්‍රලේඛ/ආර්.ඕ. පී./පී.සී. එස්./2021/1
- අධි අවදානම් ඩෙංගු වාහක මදුරුවන් බෝවීම පාලනය කිරීමේ දී ලියාපදිංචි පළිබෝධ පාලන ආයතන සතු කාර්යවභාරය
RP/PCS/01/2021
- 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ විෂබීජ නාශක/ සනීපාරක්ෂක සේවා නිත්‍ය පළිබෝධනාශක ක්‍රියකාරකමක් ලෙස පවත්වා ගෙන යෑම.
RP/2020/SU/1
- සල්ෆොනිල්යුරියා වල්නාශකවල ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය නැවත ඇගයීම.(2018.07.28 දිනැති චක්‍රලේඛ අංක RP/2017/SU/1ට අනුව)
RP/2020/Label/Add-1 (Corrigendum)
- මී මැස්සන්ට විෂවීම සම්බන්ධව පළිබෝධනාශක ලේබල් කිරීමේ අවශ්‍යතාව – ක්ලෝරන්ට්‍රනිලිප්‍රෝල් සහ එය අඩංගු සංයෝග
RP/2020/10
-
පළිබෝධනාශකවල තත්ත්ව සහතික කිරීම – දිගුකාලීන සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි විෂ විද්‍යාත්මක සබඳතාවක් සහිත අපද්‍රව්‍ය තක්සේරු කිරීම.
RP/2020/GL
-
පළිබෝධනාශකවල තත්ත්ව සහතික කිරීම – දිගුකාලීන සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි විෂ විද්‍යාත්මක සබඳතාවත් සහිත අපද්‍රව්‍ය තක්සේරු කිරීම.
RP/AUO/2020-1
-
පළිබෝධනාශක අලෙවි යාන්ත්‍රණය ක්‍රමවත් කිරීම: ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගනු ලැබ ඇති තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
-
පළිබෝධනාශක අලෙවි කිරීම සඳහා අලෙවි සහතික නිකුත් කිරීම – 1980 අංක 33 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ පනත (ඇමණුම)
RP/2019/Label/Add-l
-
පළිබෝධනාශක ලේබල් සම්බන්ධ චක්‍රලේඛය 2019
- ක්‍රියාත්මක වන ආකාරය අනුව පළිබෝධනාශක නැවත ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීම
RP/2019/GL
- 1994 අංක 06 2011 අංක 31 දරන පනත් මඟින් සංශෝධිත 1980 අංක දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ ලියාපදිංචි පළිබෝධනාශක ආනයනය
RP/2019-02
- නිෂ්පාදන බලපත්‍ර කොන්දේසි දැඩි ලෙස පිළිපැදීම: 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ ලියාපදිංචි පළිබෝධනාශක ආනයනය
RP/AUO/2019-2
- පළිබෝධනාශක අලෙවි යාන්ත්‍රණය ක්‍රමවත් කිරීම : ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගනු ලැබ ඇති තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරිම
RP/AUO/2019-1
- ග්ලයිෆොසේට් සහ ග්ලූෆොසේට් සහ ග්ලූෆොසිනේට් ඇමෝනියම් සක්‍රීය සංඝටක වශයෙන් ඇති පූර්ණ වල්නාශක භාවිතයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි ක්‍රියාමාර්ග
RP/PCS/2018/03
- සීමා කරන ලද පළිබෝධනාශක මිලදී ගැනීම සහ භාවිතය පිළිබඳ තොරතුරු වාර්තා තබා ගැනීම සහ ඉදිරිපත් කිරීම
- චක්‍රලේඛය – අධි අවදානම් ඩෙංගු වාහක මදුරුවන් බෝවීම පාලනය කිරීමේ දී ලියාපදිංචි පළිබෝධ පාලන ආයතන සතු කාර්යභාරය
RP/2018/Sup-REG/01
- ඌන පූර්ණ පළිබෝධනාශක සහ “Me-too” පළිබෝධනාශක ලියාපදිංචි කරන්නන් සඳහා යෝජිත රීති හා මාර්ගෝපදේශ
RP/2018/Dis/01
- 1980 අංක 33 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ පනත (තාවකාලික) යටතේ ගෘහාශ්‍රිත සහ විවිධ කටයුතු සඳහා වන විෂබීජනාශක ලියාපදිංචි කිරීම සඳහා වූ මාර්ගෝපදේශ
චක්‍රලේඛ/ආර්.ඕ.පී/පී.සී.එස්/2017/1
-
චක්‍රලේඛය – මහජන සෞඛ්‍ය හා මහජන පීඩා සම්බන්ධ පළිබෝධ පාලනය සඳහා රසායන ධූමකරණය සහ සීමාකරන ලද පළිබෝධනාශක භාවිතය
RP/IV/C1
- ශ්‍රී ලංකාවේ අවසර ලත් පළිබෝධනාශක අනුපූරක කිරීම සඳහා විශ්ලේෂණ විෂය පථය වැඩිදියුණු කිරීම සඳහා ඉල්ලීම
- REGULATIONS made by the Minister of Agriculture under section 26 read with section 20 of the Control of Pesticides Act, No. 33 of 1980.
-
පළිබෝධනාශක තාක්ෂණික සහ උපදේශක කමිටුවේ උපදෙස් මත නිකුත් කළ 1937/35 දරන අති විශේෂ ගැසට් නිවේදනය අවිච්න්න කිරීම
-
පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ සාදන ලද රෙගුලාසි – 2017 අංක 01 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ (කාල සීමා) නියෝග
-
Carbofuran, Carbaryl සහ Chlorpyriphos යන සක්‍රීය ද්‍රව්‍ය අඩංගු පළිබෝධනාශක සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෑම බලපත්‍රයක් ම අවලංගු කිරීම සඳහා වූ නියෝගය
-
අනුමත කරන ලද සාමාන්‍ය පළිබෝධනාශක, ගෘහස්ථ පළිබෝධනාශක සහ සීමා කරන ලද පළිබෝධනාශක ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ නියෝගය
-
ග්ලයිෆොසේට් සක්‍රීය ද්‍රව්‍ය අඩංගු පළිබෝධනාශක සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෑම බලපත්‍රයක්ම අවලංගු කිරීම සඳහා වූ නියෝගය
-
අනුරාධපුර හා තවත් දිස්ත්‍රක්කවල ග්ලයිෆොසේට් අඩංගු පළිබෝධනාශක භාවිතය හෝ විකිණීම තහනම් කිරීම සඳහා වූ නියෝගය
-
ඇලක්ලෝර් ආදී සක්‍රීය ද්‍රව්‍ය අඩංගු පළිබෝධනාශක සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෑම බලපත්‍රයක්ම අවලංගු කරන බවට ප්‍රකාශ කිරීමේ නියෝගය
-
1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත වසර 03 ක කාලයක් සඳහා පළිබෝධනාශක තාක්ෂණික සහ උපදේශක කමිටුවට වෛද්‍ය නිමල් කුමාරසිංහ සහ තවත් පුද්ගලයන් 4 දෙනෙකු පත් කිරීම W.E.F. 05.07.2011
රෙගුලාසි (කෙටුම්පත්)
- 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත – 11 වගන්තිය යටතේ නියෝගය (රජයේ දැනුම් දීම – කෙටුම්පත)
- 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත – 11 වගන්තිය යටතේ නියෝගය (MCPA 40% රෙගුලාසි – කෙටුම්පත)
- 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත – 9 වගන්තිය යටතේ නියෝගය (නව ලියාපදිංචි පළිබෝධනාශක – කෙටුම්පත)
- පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ බලපත්‍ර ලත් පළිබෝධ පාලන සේවා ආයතන ලැයිස්තුව (2023 දෙසැම්බර් 20 දිනට)
- ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති සහ දැඩි ලෙස සීමා කර ඇති පළිබෝධනාශක ලැයිස්තුව (ක්‍රියාත්මක කළ වර්ෂය සහ නීත්‍යානුකූලව ප්‍රකාශ වර්ෂය සමඟ)
- ශාකසාර භාවිතා කර දේශීයව නිෂ්පාදනය කරන ජෛව පළිබෝධනාශක ලියාපදිංචිය හා අලෙවිය සම්බන්ධයෙන් සහභාගීත්ව සහතිකකරණ ක්‍රමවේදය යටතේ අයදුම්කිරීම සඳහා මාර්ගෝපදේශ
- පළිබෝධනාශක ලියාපදිංචි අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා මාර් ගෝපදේශය
- පළිබෝධනාශක පිළිබඳ වෙළඳ දැන්වීම් අනුමත කිරීම
- ජෛව පළිබෝධනාශක ලියාපදිංචි කිරීම පිළිබඳ කමිටු නිර්දේශය
- බලයලත් නිළධාරීන් සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහය
- නඩු කටයුතු පැවරීම හා නඩු කටයුතු මෙහෙය වීමේ නිළධාරීන් සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහය
- දේශීය ජෛව පළිබෝධනාශක නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීමේ සහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය
- සියලුම සීමා කරන ලද පළිබෝධනාශකවල තොග වාර්තා සහ අලෙවිකරණය පිළිබඳ විස්තර නඩත්තු කිරීම
- ශ්‍රී ලංකාව තුළ පළිබෝධනාශක ආනයනය, නිෂ්පාදනය, සංයෝග සකස් කිරීම, ලේබල් කිරීම, බෙදාහැරීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හා විකිණීම සඳහා නියැලීමට තනි පුද්ගල/ සංස්ථාපිත ආයතන ලියාපදිංචි කිරීම සඳහා අයදුම් කිරීමේ මාර්ගෝපදේශ
-
නව පළිබෝධනාශක අලෙවිසැලක් ආරම්භ කිරීමට අනුමැතිය ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය හා උපදෙස් මාලාව (RP-5-සී පෝරමය)
- කෘෂි රසායන අලෙවි හා තාක්ෂණ සහකරුවන් පුහුණු කිරීමේ පාඨමාලාව සඳහා ඉල්ලුම් පත්‍රය හා උපදෙස් මාලාව
-
පළිබෝධනාශක සමාගම් ලියාපදිංචිය (RP/RC – සාමාන්‍ය 01)
-
නව පළිබෝධනාශක ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍රය
-
පළිබෝධනාශක නැවත ලියාපදිංචි කිරීමේ නව අයදුම්පත (2019-09-24)
- 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනතට පටහැනිපළිබෝධනාශක සාම්පලවල ලබා ගැනීම සහ තහනමට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමේ විස්තර සඳහන් පෝරමය (ආර්.පී./එල්.පී./01)
-
මදුරු දඟර ලියාපදිංචි කිරීමේ යෝග්‍යතාවය සඳහා ඉල්ලුම් පත්‍රය
- පිරික්සුම් ලැයිස්තුව – කෘෂි පළිබෝධනාශක
-
පළිබෝධනාශක පර්යේෂණාත්මක භාවිතය සඳහා අයදුම්පත (පර්යේෂකයා විසින් සැපයිය යුතු)
- පළිබෝධ පාලන සේවා බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
- පළිබෝධ පාලන සේවා බලපත්‍රය අලුත් කිරීම සඳහා වන අයදුම්පත
- පළිබෝධනාශක අනුකමිටු සඳහා දත්ත ඉදිරිපත් කිරීමේ සාරාංශ පත්‍රකාව
- පළිබෝධනාශක අනුකමිටු (ගෘහස්ථ/කාර්මික) සඳහා දත්ත ඉදිරිපත් කිරීමේ සාරාංශ පත්‍රකාව
- කෘෂි පළිබෝධනාශක අනුකමිටුව සඳහා දත්ත ඉදිරිපත් කිරීම.
- තෙවන පාර් ශව ලියාපදිංචිය සඳහා වූ අයදුම්පත (නව)
- ලියාපදිංචි කිරීමේ පැකේජය සඳහා පිරික්සුම් ලයිස්තුව
- ආකෘති පත්‍ර A: පළිබෝධනාශක පර් යේෂණාත්මක භාවිතය සඳහා අයදුම්පත (අයදුම්කරු)
- ආකෘති පත්‍ර B: පළිබෝධනාශක පර් යේෂණාත්මක භාවිතය සඳහා අයදුම්පත (පර් යේෂණ නිළධාරී)
ජෛව පළිබෝධනාශක ඇගයීම සඳහා පිරික්සුම් ලැයිස්තුව