
- ලිපිනය : ගන්නෝරුව,පේරාදෙනිය,ශ්‍රි ලංකා
- විද්‍යුත් තැපෑල : naicc@doa.gov.lk
- දු.ක : +94 812 030040/41/42/43
- ෆැක්ස් : +94 812 030048
NAICC උප ඒකක
රූපවාහිනී සහ ගුවන් විදුලි ගොවි සේවාව
රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සහ වෙනත් බොහෝ තොරතුරු තාක්‍ෂණය වේගයෙන් ජනතාව අතරට පැමිණියද ගුවන්විදුලිය තවමත් සංවේදී මාධ්‍යයක් ලෙස භාවිතයේ පවතී. එබැවින් කෘෂිකාර්මික සන්නිවේදන ක්‍රියාවලිය සඳහා ගුවන්විදුලිය කාර්යක්ෂමව භාවිතා කළ හැකිය.
ගුවන් විදුලි ගොවි සේවාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් ගුවන් විදුලි සන්නිවේදනය සමඟ විශාල කාර්යභාරයක් ඉටු කරයි. මෙම ආයතනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකාර්මික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක වේ.
History of Farm Broadcasting Service
1950 Decade
- Agricultural information was broadcast via Sri Lanka Broadcasting Corporation (SLBS).
Year 1958
- Farm Broadcasting Unit was established in Union Place, Colombo. It was named as “Agriculture Information Division “.
Year 1960
- Young Farmers Quiz competition was started and it was popularized. Field recording of interviews of research officers, extension officers and farmers were broadcast. Women and children targeted programs were increased.
- Setting up of more regional broadcasting stations (Giradurucotte, Mahailuppallama, Pulathisirawaya and Kothmale Community Radios) by SLBC caused to establish two regional units to the Farm Broadcasting Unit (Ruhuna,Rajarata).
- Expanding of regional stations as well as setting up of more regional broadcasting stations, broadcasting agricultural programs at farmers’ prime listening time, using a variety of agricultural programs and giving sufficient publicity of the radio programs were improved the effective use of radio as a source of agriculture information to farmers.
Year 1970
- Radio programs were broadcast in all three languages sinhala, tamil and english. Physical and human resources in Farm Broadcasting Unit (FBU ) were increased.
1980 decade
- Farm Broadcasting Service Colombo head quarter was established in No. 43, Kirimandala Mawatha, Narahenpita. First Director was Mr.Shokman.
Year 1986
- New staff, who show a high level of understanding and competency in mass media communication were joined to the FBS to conduct Sinhala and Tamil programs. FBS was named as Television and Farm Broadcasting Service since it carried out both.
Year 1992
- A new Studio was constructed in Colombo unit with modern recording instruments and facilities. The numbers of live and recorded agriculture radio programs were increased.
2000-2005
- Except broadcasting via SLBC, FBS started joining with Lakhada radio.
2005- 2011
- Live and recorded agriculture radio programs were broadcast via SLBC national services and Lakhada radio. Listeners’ Club was formed for further strengthening the listenership. Other than main FBS unit in Colombo, regional units were also broadcast live and recorded agricultural radio programs via SLBC, regional services and private channel; Rangiri Sri Lanka.
2014
- Krushifm web radio (www.krushifm.lk) has been implemented towards establishing a live Radio channel for Agriculture in future.
Premium Banner

අරමුණු
- නව කෘෂිකාර්මික පර්යේෂණ සොයාගැනීම් පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම
- එදිනෙදා කෘෂිකාර්මික ගැටළු සඳහා විසඳුම් ලබා දීම
- සාර්ථක ගොවීන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීම
- ඵලදායී හා තිරසාර කෘෂිකාර්මික භාවිතයන් පිළිබඳ ආකල්ප වෙනස් කිරීම.
- පාරිසරික හා වෙනත් උපද්‍රව පිළිබඳ දැනුවත්භාවය.
- කෘෂි ව්‍යවසායන් සහ අගය එකතු කළ කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම.
- ගුවන්විදුලි සහ අන්තර්ජාල ගුවන් විදුලි සවන්දෙන්නන් සඳහා වැඩමුළු පැවැත්වීම

මෙහෙවර
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ පර්යේෂණ ආයතන මගින් ඉදිරිපත් කරන නව සොයාගැනීම් හා නිර්දේශ වලට අදාල තොරතුරු ගොවි ජනතාව වෙත ඉදිරිපත් කරමින් ඔවුන්ට අවම නිෂ්පාදන වියදමකින් උපරිම ආදායමක් ලබා ගැනීම සදහා වඩාත් සමීප ආකර්ශනීය සහ ගොවි ජනතාවට පහසුවෙන් වටහා ගැනීමට හැකි කෘෂිකාර්මික ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය කොට ප්‍රචාරය කිරීම.
ඒකක
රූපවාහිනී සහ ගුවන් විදුලි ගොවි සේවාවේ ප්‍රධාන ඒකකය / ප්‍රධාන කාර්යාලය කොළඹ ඒකකය. එය පිහිටා ඇත්තේ නාරහෙන්පිට හි ය.
උප ඒකක
- මාතර හි රුහුනු ඒකකය
- ගන්නෝරුවේ NAICC හි කදුරට ඒකකය
- අනුරාධපුර පුලියන්කුලම හි රජරට ඒකකය
- යාපනයේ තිරුනෙල්වේලි හි යාපනය ඒකකය.

සේවාවන්
- කෘෂිකාර්මික ගැටළු සඳහා නවෝත්පාදන හා පිළිතුරු පිළිබඳ දැනුවත්භාවය.
- ඵලදායී කෘෂිකාර්මික කටයුතුවල ආකල්පමය වෙනසට දායක වීම.
- Krushi Radio වෙබ් රේඩියෝ ජංගම දුරකථන සඳහා ජංගම යෙදුමක් ලෙස.
- ගොවි ගැටළු විසඳීම සඳහා නවතම ජංගම දුරකථන පණිවිඩ සේවාව (Krushi SMS).
- ප්‍රේක්ෂකයන්ට එහා ගිය සන්නිවේදනය ‘ප්‍රේක්ෂක සමාජ හා ක්ෂේත්‍ර චාරිකා’.
මෙම සේවාවන් විසින්,
- නවීන කෘෂිකාර්මික තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දීම.
- කෘෂි ව්‍යවසායකයින්ගේ අත්දැකීම් හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීම.
ගුවන්විදුලි වැඩසටහන් – සේවා
රූපවාහිනී සහ ගුවන් විදුලි ගොවි සේවාවේ ඒකක ප්‍රධානීන්

ගුවන් විදුලි ගොවි සේවාව, ප්‍රධානී - කොළඹ ඒකකය
ඩබ්ලිව්. එල්. හිරාන් පීරිස් මහතා
අතිරේක අධ්‍යක්ෂ
- +94 112 369987
- +94 718 152095
- director.naicc@doa.gov.lk
- hiranpere@yahoo.com
ලිපිනය
රූපවාහිණී හා ගුවන් විදුලි ගොවි සේවාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
තැ.පෙ 636, කොළඹ
දුරකථන / ෆැක්ස්
+94 112 369987
විද්‍යුත් තැපැල

ගුවන් විදුලි ගොවි සේවාව, ප්‍රධානී - කොළඹ
ඩබ්ලිව්. එල්. හිරාන් පීරිස් මහතා
අතිරේක අධ්‍යක්ෂ
- +94 112 588977
- +94 718 152095
- hiranpeera@yahoo.com

- +94 714 291182
- chandaniae.ma@gmail.com

- +94 773 211975
- janefbs@yahoo.com

- +94 719 449919
- rthamali@yahoo.com

- +94 759 788952
- sam.samarasinghe@hotmail

- +94 777 125336
- muraleemalini@gmail.com

- +94 718 183236
- ellawelasisira@yahoo.com

- +94 718 280524
- rameshindika@gmail.com

- +94 715 450616
- harshahiran1114@gmail.com

- +94 717 183097
- devimalkumari@yahoo.com

- +94 717 131680
- lkdinusha@yahoo.com

- +94 779 339668
- vdharshana17@gmail.com

- +94 777 347666
- madushikadilhari1987@gmail.com

ගුවන් විදුලි ගොවි සේවාව - කොළඹ
එම්. ඒ. චාන්දනී මිය
නියෝජ්‍ය අධ්‍යක්ෂ
- +94 112 388977
- +94 714 291182
- chandanie.ma@gmail.com
- muthukudaarachchi.c@doa.gov.lk
ලිපිනය
රූපවාහිණී හා ගුවන් විදුලි ගොවි සේවාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
තැ.පෙ 636, කොළඹ
දුරකථන / ෆැක්ස්
+94 112 369987
විද්‍යුත් තැපැල

ගුවන් විදුලි ගොවි සේවාව - කොළඹ
එම්. ඒ. චාන්දනී මිය
නියෝජ්‍ය අධ්‍යක්ෂ
- +94 112 388977
- +94 714 291182
- chandanie.ma@gmail.com

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - කඳුරට ඒකකය
ආර්.ජී.ඒ. ගුණසේකර මහතා
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
- +94 812 388388
- +94 718 147060
- gunasekara.rga@doa.gov.lk
- lumbinirangana@gmail.com
ලිපිනය
රූපවාහිණී හා ගුවන් විදුලි ගොවි සේවාව, ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව, පේරාදෙණිය
දුරකථන / ෆැක්ස්
+94 812 388388
විද්‍යුත් තැපැල

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - කඳුරට ඒකකය
ආර්.ජී.ඒ. ගුණසේකර මහතා
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
- +94 812 388388
- +94 718 147060
- lumbinirangana@gmail.com
ලිපිනය
රූපවාහිණී හා ගුවන් විදුලි ගොවි සේවාව, ගන්නෝරුව, පේරාදෙණිය
දුරකථන / ෆැක්ස්
+94 812 388388

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - රුහුණු ඒකකය
අයි.පී. ලියන්ගේ මිිිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (ස්ථානභාර)
- +94 412 241651
- +94 712 143835
- liyanage.ip@doa.gov.lk
- liyangeindika@rocketmail.com
ලිපිනය
රූපවාහිණී හා ගුවන් විදුලි ගොවි සේවාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කිරිමැටිමුල්ල, තෙලිජ්ජිවිල
දුරකථන / ෆැක්ස්
+94 412 241651
විද්‍යුත් තැපැල

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - රුහුණ
අයි.පී. ලියන්ගේ මිිිය
සහකාර අධ්‍යක්ෂ - ස්ථානභාර
- +94 413 497083
- +94 712 143835
- liyangeindika@rocketmail.com
ලිපිනය
ගුවන් විදුලි ගොවි සේවය, අඟුණුකොලපැලැස්ස
දුරකථන / ෆැක්ස්
+94 413 497083 , +94 412 234550

- +94 714 024294
- ramani.champika@yahoo.com

- +94 716 983965
- disnaratna@gmail.com

- +94 718 058762
- ireshkodagoda@gmail.com

- +94 714 336674
- nuwanabayasinghe@gmail.com

- +94 713 204109
- isurulanka5@gmil.com

- +94 718 208734
- thushariwa82@gmail.com

- +94 715 588407
- rgpriyashantha1987@gmail.com

- +94 772 265758
- nadeeshawellappili83@gmail.com

- +94 717 974391
- wadugenethmini@gmail.com

- +94 718 559378
- tharumadineth1989@gmail.com

- +94 703 372319
- priyanthagethakumara1983@gmail.com

- +94 719 259523
- udyanganiisuru@gmail.com

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - රජරට ඒකකය
ප්‍රදීප් ධර්මචන්ද්‍ර මහතා
ස්ථානභාර නිළධාරී
- +94 252 234822
- tfbs.raj@doa.gov.lk
- fbsrajarata@gmail.com
ලිපිනය
රූපවාහිණී හා ගුවන් විදුලි ගොවි සේවාව, ගොවිපල්යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානය, පුලියන්කුලම, අනුරාධපුර
දුරකථන / ෆැක්ස්
+94 252 234822
විද්‍යුත් තැපැල

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - රජරට
ප්‍රදීප් ධර්මචන්ද්‍ර මහතා
ස්ථානභාර නිළධාරී
- +94 252 234822
- fbsarajarata@gmail.com
ලිපිනය
ගුවන් විදුලි ගොවි සේවය, අනුරාධපුරය
දුරකථන / ෆැක්ස්
+94 252 222437

- +94 718 425919
- kwpradeep2016@gmail.com

- +94 718 587112
- amithasachinthana@gmail.com

- +94 712 118548
- madushankapremasiri2016@gmail.com

- +94 716 750675
- samarakoonsaranga@gmail.com

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - යාපනය
එස්. විජයතාසන් මිය
ස්ථානභාර නිළධාරී
- +94 212 212497
- +94 779 950030
- thasans1968@gmail.com
ලිපිනය
ගුවන් විදුලි ගොවි සේවය, යාපනය
දුරකථන
+94 212 212497

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - යාපනය
එස්. විජයතාසන් මිය
ස්ථාන භාර නිලධාරී
- +94 212 212497
- +94 779 950030
- thasans1968@gmail.com
ලිපිනය
ගුවන් විදුලි ගොවි සේවය, යාපනය
දුරකථන
+94 212 212497
අප අමතන්න
- ගුවන් විදුලි ගොවි සේවය, තැ.පෙ.636, කිරිමණ්ඩල මාවත, නාරාහේන්පිට
- fbsa@slt.net
- +94 112 588977, +94 112 369987
- +94 112 588977, +94 112 369987
- සඳුදා සිට සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)