- ලිපිනය : නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය
- ඊ- මේල්: finance@doa.gov.lk
- දුරකථන: +94 812 388101
- ෆැක්ස්: +94 812 388149
ආර්ථික සේවා ගිණුම් ශාඛාව
මුදල් අංශයේ සහායක සේවාවක් ලෙස කෘෂිකාර්මික ආයතනයන්ගේ මූල්‍ය උපයෝජනයන් වෙනුවෙන් කාර්යක්ෂම සේවාවක් ලබා දීම අපගේ අරමුණයි.
මෙහෙවර
” මුදල් අංශයේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පරිදි සහායක සේවාවන් ලෙස; ආයතනික හා බහුවිද කෘෂිකර්මික ආයතනයන්ගේ අඛන්ඩවූත්, ඵලදායීවූත් මූල්‍ය උපයෝජනයක් වෙනුවෙන් කාර්යක්ෂමව හා මනා සම්බන්ධීකරණයකින් යුතුවූ සේවාවක් වඩා ඵලදායී සහ ප්‍රශස්ත මට්ටමින් සිදුකිරීම “
සේවාවන්
- විදේශ ගත ගෙවීම් සිදුකිරීම.
- අධ්‍යක්ෂ(පාලන),අධ්‍යක්ෂ(මුදල්),අධ්‍යක්ෂ (ව්‍යාප්ති හා පුහුණු), අධ්‍යක්ෂ (ප්‍රගති මෙහෙයුම්), අධ්‍යක්ෂ (ස්වාභාවික සම්පත් කලමණාකරන), අධ්‍යක්ෂ (බීජ සහතික කිරීම හා පැලෑටි සංරක්ෂන සේවය) යන ආයතන වල සියලුම පුනරාවර්තන ගෙවීම් නිවැරදිව හා කාර්යක්ෂමව සිදු කිරීම.
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් සියලුම ආයතන වල විදුලිබිල්පත් හා ජලබිල්පත් ගෙවීම.
ආර්ථික සේවා ගිණුම් ශාඛාව - කාර්යය මණ්ඩලය
එස්.එන්. ජයසිංහ මෙය
ගණකාධිකාරි (ශ්‍රී.ලං.ග.සේ - I)
- +94 812 384137
- acct.es@doa.gov.lk
අප අමතන්න
- ලිපිනය : මුදල් අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව.
- ඊ- මේල්: finance@doa.gov.lk
- දුරකථන: +94 812 388101
- ෆැක්ස්: +94 812 388149
- සදුදා සිට සිකුරාදා පෙ.ව.8.30 - ප.ව.4.15 (සති අන්තයේ හා රජයේ නිවාඩු දින වසා ඇත)