
- ලිපිනය : නො.01,පරණ ගලහා පාර,පේරාදෙණිය
- ඊ- මේල්: finance@doa.gov.lk
- දුරකථන: +94 812 388101
- ෆැක්ස්: +94 812 388149
ගොවිපල කලමනාකරණ 02 ශාඛාව
අප ඒකකය මුදල් අංශයේ පවතින ප්‍රධාන ඒකකයක් වන අතර අප සතු කාර්ය භාරය වනුයේ රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සහභාගිත්වයෙන් දේශිය බීජ කර්මාන්තය සංවර්ධනය කිරීම තුළින් වගාකරුවන්හට අවශ්‍ය ගුණාත්මකබවිකන් ඉහළ බීජ හා රෝපණ ද්‍රව්‍ය සුලභ කිරීමයි.

මෙහෙවර
” මුදල් අංශයේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පරිදි සහායක සේවාවන් ලෙස; කෘෂි ගොවිපල මනා කලමණාකාරීත්වයකින් සඵලදායී ලෙස පවත්වාගැනීමට හැකිවන පරිදි ගිණුම්කරණය වඩාත් ප්‍රසස්ථ මට්ටමකින් සිදු කිරීම “
සේවාවන්
- බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ අයවැය ප්‍රතිපාදන සීමා ඇතුළත ,සම්පූර්ණ කරන ලද වවුචර්පත් සහතික කිරීම හා ඒ සදහා ගෙවීම් සිදු කිරීම.
- මාසික ගිණුම් සාරාංශ ලබා දීම.
- බැංකු ගිණුම් සැසදුම් කටයුතු කිරීම.
- පොදු තැන්පතු ගිණුම පවත්වාගෙන යාම.
- විසර්ජන ගිණුම සැකසීම.
- බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය සදහා අයවැය ඇස්තමේන්තු සැකසීම.
ගොවිපල කලමනාකරණ 02 ශාඛාව - කාර්ය මණ්ඩලය

ඩබ්ලිව්. අයි. සදමාලි මිය
ගණකාධිකාරි (ශ්‍රී.ලං.ග.සේ -III)
- +94 812 068206
- acct.fa2@doa.gov.lk
- spmd206@gmail.com
අප අමතන්න
- ලිපිනය : මුදල් අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව.
- ඊ- මේල්: finance@doa.gov.lk
- දුරකථන: +94 812 388101
- ෆැක්ස්: +94 812 388149
- සදුදා සිට සිකුරාදා පෙ.ව.8.30 - ප.ව.4.15 (සති අන්තයේ හා රජයේ නිවාඩු දින වසා ඇත)