- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්රී ලංකාව
- විද්යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
කොළ පාළුව
පාලනය
දිලීර නශක නිර්දේශය
පාලනය
රෝගය දුටු විගස,
* රෝගයේ ඇති පත්රවල නම් නිර්දේශිත දිලීර නාශකයක් නිර්දේශිත ප්රමාණවලින් යෙදීම(හෙක්ටයාර එකකට 1 20 – 25 යෙදිය යුතුය)
* කරලට ආසාදනය වූ පසු පාලනය අපහසුය මුල් අවදියේදී මල් පිපෙන විටම දිලීරනාශකයක් නිර්දේශිත ප්රමාණවලින් යෙදීම මගින් තවදුරටත් පැතිරීම පාලනය කළ හැක.
* ප්රදේශයේ පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිට ග්රාහී වර්ග වගා කළ කුඹුරු සඳහා මල් පිපෙන අවධියේ සවස් කාලයේ දිලීර නාශක යෙදීම කළ හැක
ඊළඟ කන්නයේදී,
* රෝගය සඳහා ග්රාහී නොවන ප්රභේද තෝරා ගැනීම.ග්රාහී ප්රභේද Bg 358,Bg 357,Bg 360,Bw 367,At 373 ,Bg 94/1
* කන්නය ප්රමාද නොකර වගා කිරීම
* මෙවර රෝගී වූ කුඹුරුවල පිදුරු විනාශ කිරීම
* කරකල දහයියා පසට එකතු කිරීම
* පිරිසිදු බිත්තර වී භාවිතය
* සමතුලිත පොහොර මිශ්රණයක් යෙදීම( nitrogen)
* වල් පැළෑටි පාලනය කිරීම
දිලීර නශක නිර්දේශය
දිලීර නාශකයේ පොදු නම |
සාන්ද්රණය
|
හෙක්ටයරයට
යෙදිය යුතු ප්රමාණය
|
යෙදිය
යුතු කාල අන්තරය
|
කසුගමයිසින්
20 g/l SL
|
ලී
10 ට මි.ලි 15
|
මි.ලි
480-600
|
05-10 |
ටෙබුකොනසෝල්
250 g/l EW
|
ලී
10 ට මි.ලි 6
|
මි.ලි
192-240
|
07-10 |
කබෙන්ඩසිම්
500 g/l SC
|
ලී
10 ට මි.ලි 7
|
මි.ලි
220-280
|
10-14 |
කබෙන්ඩසිම්
50% WP
|
ලී
10 ට ග්රෑම් 7
|
මි.ලි
220-280
|
10-14 |
අයිසොප්රොතියෝලෙන්
400 g/l EC
|
ලී
10 ට මි.ලි 12.5
|
මි.ලි
400-500
|
07-10 |
ට්රයිසයික්ලාසෝල්
75% WP
|
ලී
10 ට ග්රෑම් 6
|
ග්රෑම්192-240
|
10-14 |
ට්රයිසයික්ලාසෝල්
75% WP
|
බීජ
කි .ග්රෑම් 1 ට ග්රෑම් 2-4
|
200-400
ග්රෑ/100 කි .ග්රෑ
|
10-14 |