PPS-activity – Sinhala

TP :(+94) 081 2388316        E-Mail : ppsgannoruwa@yahoo.com

Home   |   Downloads   |   Staff

SCPPC Sub Units

පැළැටි සංරක්ෂණ සේවය

ක්‍රියාකාරකම්

  • 1999 අංක 35 දරණ ශාක ආරක්ෂක පනත යටතේ ජාතික මට්ටමින් පැළෑටි ආරක්‍ෂණ කටයුතු ශක්තිමත් කිරීම, නැවත සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම
    • ශාක ආරක්ෂක පනත හා රෙගුලාසිවලට අදාළ විධිවිධාන සමාලෝචනය කිරීම හා සංශෝධනය කිරීම
      • පුළුල් යෙදුම් ආවරණය වන පරිදි ශාක ආරක්‍ෂක පනත සංශෝධනය කිරීම
      • රෙගුලාසි සංශෝධනය කිරීම හා යාවත්කාලීන කිරීම
    • පැළෑටි ආරක්ෂණයේ අදාළ විධිවිධාන මත බලයලත් නිලධාරීන් සහ පාර්ශවකරුවන් බල ගැන්වීම
      • බලයලත් නිලධාරි පත්කිරිම
      • ශාක ආරක්ෂක පනත පිළිබඳ නිලධාරි පුහුණුව
      • ශාක ආරක්ෂක පනත පිළිබඳ දැනුවත් කිරීම
    • ශාක ආරක්ෂක පනතේ අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම
      • ආක්‍රමණශීලී වල් පැළෑටි හඳුන්වා දීම, පැතිරීම පාලනය කිරීම හා පැතිරීම තුරන් කිරීම
      • පැතිරීම පාලනය කිරීම සඳහා වූ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම
    • දිවයින පුරා ශාක ආරක්ෂක පනතේ ක්‍රියාකාරකම් සඳහා වූ සැලැස්ම ක්‍රියාත්මක කිරීම
  • වී, එළවලු, පළතුරු, අනෙකුත් භෝග සහ ගෙවතු සඳහා ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය (IPM)/පරිසර හිතකාමී පළිබෝධ කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රවර්‍ධනය කිරීම
    • ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණ ක්‍රියාකාරකම් පාර්ශවකරුවන් සමඟ සම්බන්ධීකරණය හා ශක්තිමත් කිරීම
    • ව්‍යාප්ත සේවා නිලධාරීන් සහ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ආදර්ශන පැවැත්වීම
  • දීප ව්‍යාප්ත ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂ (IAS) හඳුනා ගැනීම සහ කළමනාකරණය
    • ජලජ ආක්‍රමණශීලී පැලෑටි (සැල්වීනියා සහ ජපන් ජබර) පාලනය සඳහා ජෛව පාලන කෘමී නියදි බෝ කිරීම‍ සහ ජෛව පාලනය
    • භෞමික ආක්‍රමණශීලී ශාක (පාර්තීනියම්, ඇලිගේටර්, යෝධ නිදිකුම්බා) පාලනය කිරීම
  • දීප ව්‍යාප්තව ඇති පළිබෝධ සහ රෝග සඳහා පළිබෝධ ආවේක්ෂණය සහ පුරෝකථන පද්ධතියක් ස්ථාපිත කිරීම
    • පාර්ශවකරුවන්ගේ ජාලකරණය තුළින් පළිබෝධයන් පිළිබඳ තොරතුරු සහ උපදෙස් කාලෝචිත ලෙස ජනනය කිරීම
      • පළිබෝධ ආවේක්ෂණය විමර්ශනය, දත්ත එකතු කිරීම, දත්ත සමුදාය සිතියම් ගත කිරීම සහ යාවත්කාලීන කිරීම
      • පළිබෝධ පුරෝකථනය, කළමනාකරණය, නිර්දේශ කිරීම සහ ව්‍යාප්තිය
  • ස්ථිර භෝග සායන වැඩසටහන (PCCP) සඳහා සම්බන්ධීකරණය හා තාක්ෂණික උපදෙස් ලබා දීම
    • දීප ව්‍යාප්ත ශාක සායන ක්‍රියාත්මක කිරීම සඳහා ශාක වෛද්‍යවරුන් වශයෙන් ව්‍යාප්ති නිලධාරින් පුහුණු කිරීම
    • ශාක වෛද්‍යවරුන් ගේ උපදෙස් මත පරිසර හිතකාමි ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම ගොවි මහතුන් අතර ප්‍රචලිත කිරීම
  • කෘෂිකර්මාන්තයේදී හමුවෙන වෙල්මීයන්ගේ හානි කළමනාකරණය සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබා දීම
    • ව්‍යාප්ති නිලධාරින් සහ ගොවීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් සහ ආදර්ශන පැවැත්