TP :(+94) 081 2388316 E-Mail : ppsgannoruwa@yahoo.com
Home | Downloads | Staff
SCPPC Sub Units
පැළැටි සංරක්ෂණ සේවය
ක්‍රියාකාරකම්
-
1999 අංක 35 දරණ ශාක ආරක්ෂක පනත යටතේ ජාතික මට්ටමින් පැළෑටි ආරක්‍ෂණ කටයුතු ශක්තිමත් කිරීම, නැවත සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම
- ශාක ආරක්ෂක පනත හා රෙගුලාසිවලට අදාළ විධිවිධාන සමාලෝචනය කිරීම හා සංශෝධනය කිරීම
- පුළුල් යෙදුම් ආවරණය වන පරිදි ශාක ආරක්ෂක පනත සංශෝධනය කිරීම
- රෙගුලාසි සංශෝධනය කිරීම හා යාවත්කාලීන කිරීම
- පැළෑටි ආරක්ෂණයේ අදාළ විධිවිධාන මත බලයලත් නිලධාරීන් සහ පාර්ශවකරුවන් බල ගැන්වීම
- බලයලත් නිලධාරි පත්කිරිම
- ශාක ආරක්ෂක පනත පිළිබඳ නිලධාරි පුහුණුව
- ශාක ආරක්ෂක පනත පිළිබඳ දැනුවත් කිරීම
- ශාක ආරක්ෂක පනතේ අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම
- ආක්‍රමණශීලී වල් පැළෑටි හඳුන්වා දීම, පැතිරීම පාලනය කිරීම හා පැතිරීම තුරන් කිරීම
- පැතිරීම පාලනය කිරීම සඳහා වූ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම
- දිවයින පුරා ශාක ආරක්ෂක පනතේ ක්‍රියාකාරකම් සඳහා වූ සැලැස්ම ක්‍රියාත්මක කිරීම
- ශාක ආරක්ෂක පනත හා රෙගුලාසිවලට අදාළ විධිවිධාන සමාලෝචනය කිරීම හා සංශෝධනය කිරීම
-
වී, එළවලු, පළතුරු, අනෙකුත් භෝග සහ ගෙවතු සඳහා ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය (IPM)/පරිසර හිතකාමී පළිබෝධ කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රවර්‍ධනය කිරීම
- ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණ ක්‍රියාකාරකම් පාර්ශවකරුවන් සමඟ සම්බන්ධීකරණය හා ශක්තිමත් කිරීම
- ව්‍යාප්ත සේවා නිලධාරීන් සහ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ආදර්ශන පැවැත්වීම
-
දීප ව්‍යාප්ත ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂ (IAS) හඳුනා ගැනීම සහ කළමනාකරණය
- ජලජ ආක්‍රමණශීලී පැලෑටි (සැල්වීනියා සහ ජපන් ජබර) පාලනය සඳහා ජෛව පාලන කෘමී නියදි බෝ කිරීම සහ ජෛව පාලනය
- භෞමික ආක්‍රමණශීලී ශාක (පාර්තීනියම්, ඇලිගේටර්, යෝධ නිදිකුම්බා) පාලනය කිරීම
-
දීප ව්‍යාප්තව ඇති පළිබෝධ සහ රෝග සඳහා පළිබෝධ ආවේක්ෂණය සහ පුරෝකථන පද්ධතියක් ස්ථාපිත කිරීම
- පාර්ශවකරුවන්ගේ ජාලකරණය තුළින් පළිබෝධයන් පිළිබඳ තොරතුරු සහ උපදෙස් කාලෝචිත ලෙස ජනනය කිරීම
- පළිබෝධ ආවේක්ෂණය විමර්ශනය, දත්ත එකතු කිරීම, දත්ත සමුදාය සිතියම් ගත කිරීම සහ යාවත්කාලීන කිරීම
- පළිබෝධ පුරෝකථනය, කළමනාකරණය, නිර්දේශ කිරීම සහ ව්‍යාප්තිය
- පාර්ශවකරුවන්ගේ ජාලකරණය තුළින් පළිබෝධයන් පිළිබඳ තොරතුරු සහ උපදෙස් කාලෝචිත ලෙස ජනනය කිරීම
-
ස්ථිර භෝග සායන වැඩසටහන (PCCP) සඳහා සම්බන්ධීකරණය හා තාක්ෂණික උපදෙස් ලබා දීම
- දීප ව්‍යාප්ත ශාක සායන ක්‍රියාත්මක කිරීම සඳහා ශාක වෛද්‍යවරුන් වශයෙන් ව්‍යාප්ති නිලධාරින් පුහුණු කිරීම
- ශාක වෛද්‍යවරුන් ගේ උපදෙස් මත පරිසර හිතකාමි ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම ගොවි මහතුන් අතර ප්‍රචලිත කිරීම
-
කෘෂිකර්මාන්තයේදී හමුවෙන වෙල්මීයන්ගේ හානි කළමනාකරණය සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබා දීම
- ව්‍යාප්ති නිලධාරින් සහ ගොවීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් සහ ආදර්ශන පැවැත්