ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ අංශයන්
කෘෂි දේශගුණ විද්‍යා සහ දේශගුණික විපර්යාස අංශය
- ජාතික කෘෂි-කාලගුණ නිරීක්ෂණ ජාලය සහ එහි දත්ත ගබඩාව සංවර්ධනය කිරීම සහ නඩත්තු කිරීම
- කෘෂිකර්මාන්තයේ තීරණ ගැනීමේ මෙවලමක් ලෙස සෘතුමය/කන්න සහ මාසික කෘෂි-කාලගුණ පාදක උපදේශන නිකුත් කිරීම
- අනපේක්ෂිත කාලගුණික විපර්යාස හේතුවෙන් සිදුවන වගා හානි අවම කර ගැනීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මධ්‍යම හා කෙටි කාලීන කාලගුණ අනාවැකි මත පදනම්ව කෘෂිකාර්මික තොරතුරු නිකුත් කිරීම.
- දේශගුණික විචල්‍යතාවය, දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ කටයුතු සහ අනෙකුත් කෘෂි දේශගුණ විද්‍යාව ආශ්‍රිත සහයෝගීතා අධ්‍යයනයන්
පර්යේෂණ සහ ප්‍රකාශන
- කෘෂි දේශගුණ විද්‍යාව සහ දේශගුණික විපර්යාස අංශයේ පර්යේෂණ හා ප්‍රකාශන
සේවාවන්
- කෘෂිකර්‍ම දෙපාර්තමේන්තුව හා සම්බන්ධ පර්‍යයේෂකයන්ට, වෙනත් රජයේ ආයතනයන්ට, විශ්ව විද්‍යාල හා අනෙක් අධ්‍යාපන ආයතනවලට සහ පුද්ගලයන්ට ඉල්ලීම පරිදි කෘෂි දේශගුණික දත්ත ලබාදීම
- සෘතුමය සහ මාසික කෘෂිකාර්මික තොරතුරු සහ කාලගුණය පදනම් කර ගත් කෙටි පණිවුඩ දැනුවත් කිරීම
- කෘෂි-පාරිසරික තොරතුරු වැනි කෘෂි දේශගුණ විද්‍යාව සම්බන්ධ තොරතුරු නිකුත් කිරීම
ඒ.බී. අබේසේකර මිය
සහකාර අධ්‍යක්ෂ ප්‍රධාන කෘෂී විද්‍යාඥ(කෘෂි දේශගුණ විද්‍යාව)
- +94718446763
- arunikasekera@gmail.com