- සි
- த
- ලිපිනය: ලිපිනය : අංක 52, සරසවි මාවත, පේරාදෙණිය
- විද්‍යුත් තැපෑල : nrmcperadeniyadoa@gmail.com
- දුරකථන අංකය: +94 812 388355
- ෆැක්ස්: +94 812 388920
ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ අංශයන්
පාංශු සංරක්‍ෂණය
පාංශු සංරක්‍ෂණ පනත ක්‍රියාත්මක කිරීම.
පාංශු සංරක්‍ෂණ පනත පිළිබඳ දැනුවත්භාවය ගොඩනැගීම.
පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.
පාංශු සංරක්ෂණ ආදර්ශනය කිරීම.
ක්ෂුද්‍ර ජල පෝෂක සංරක්‍ෂණය.


පර්යේෂණ සහ ප්‍රකාශන
පාංශු සංරක්‍ෂණ අංශයේ පර්යේෂණ හා ප්‍රකාශන

සේවාවන්
ඉඩම් සංවර්ධනය සඳහා සමෝච්ඡ රේඛා මායිම් කිරීම සහ පාංශු සංරක්ෂණ පියවරයන් ස්ථාපිත කිරීම
බෑවුම් සහිත කෘෂිකාර්මික ඉඩම්වල පාංශු සංරක්ෂණ ව්‍යුහයන් පිහිටුවීම සඳහා තාක්ෂණික සහාය ලබාදීම