Division of Land Use Planning and Geo Informatics – Duplicate – [#40292]

ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ අංශයන්

ඉඩම් පරිහරණ සැලසුම් සහ භූගෝලීය  තොරතුරු පද්ධති තාක්ෂණ අංශය

  • තොරතුරු තාක්‍ෂණය, භූ-තොරතුරු සහ දුරස්ථ සංවේද තාක්‍ෂණය යෙදීම තුළින් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ඉඩම් සහ ජල සම්පත් කාර්යක්ෂම හා ක්‍රමානුකූලව භාවිතා කිරීම සහතික කිරීම.
  • ඉඩම් සහ ජල සම්පත් පිළිබඳ ජාතික සහ දේශීය අවකාශීය දත්ත සංවර්ධනය කිරීම සහ නඩත්තු කිරීම
  • ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් සම්පත් කළමනාකරණය සඳහා සැලසුම් මෙවලම් සහ ආධාර සංවර්ධනය කිරීම.
  • චන්ද්‍රිකා ඡායාරූප මගින් කෘෂිකාර්මික කටයුතු පුරෝකථනය කිරීමේ හැකියාව විමර්ශනය කිරීම
  • ඉඩම් පරිහරණය සැලසුම් කිරීම සහ බෝග යෝග්‍යතා තක්සේරුව
  • කෘෂිකාර්මික සැලසුම්කරුවන්, කළමනාකරුවන් සහ අනෙකුත් නිලධාරීන් අතර භූමි හා ජල සම්පත් කළමනාකරණය සඳහා භූ-තොරතුරු සහ දුරස්ථ සංවේදනය යෙදීම පිළිබඳව දැනුවත් කිරීම.
  • බෝග විවිධාංගීකරණ විභවයන් සම්බන්ධීකරණය සහ සිතියම්ගත කිරීම

පර්යේෂණ සහ ප්‍රකාශන

  • ඉඩම් පරිහරණ සැලසුම් සහ භූ තොරතුරු අංශයේ පර්යේෂණ සහ ප්‍රකාශන

සේවාවන්

බෝග යෝග්‍යතා දත්ත සමුදාය

  • ඉල්ලුම මත ගනුදෙනුකරුවන් සඳහා ඉඩම් යෝග්‍යතා මත පදනම් වූ බෝග නිර්දේශ සැපයීම
  • ප්‍රාදේශීය මට්ටමේ පාංශු සමීක්ෂණ සිදු කිරීම
  • කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් යෝග්‍යතාවය තක්සේරු කිරීම
  • කාර්යක්ෂම ඉඩම් පරිහරණය සඳහා පාංශු සම්පත්වල ලක්ෂණ සහ සිතියම්ගත කිරීම
  • ඉඩම් යෝග්‍යතා සැලසුම් සහ සිතියම් සකස් කිරීම  
ආචාර්‍ය සුමුදු සේනානායක මිය

සහකාර අධ්‍යක්ෂ(පර්යේෂණ)