- සි
- த
- Address : P.O. Box:52, Sarasavi Mawatha, Peradeniya
- E- Mail : nrmcperadeniyadoa@gmail.com
- Telephone : +94 812 388355
- Fax : +94 812 388920
ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ අංශයන්
පාංශු හා ජල සම්පත් කළමනාකරණ
ආර්ථික සමෘද්ධිය සහ පාරිසරික තිරසාරභාවය සඳහා පර්යේෂණ හා පුළුල් කිරීමේ කටයුතු තුළින් පාංශු ජල කළමනාකරණය පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම.


පර්යේෂණ හා ප්‍රකාශන
පාංශු හා ජල සම්පත් කළමනාකරණ අංශයේ පර්යේෂණ හා ප්‍රකාශන

සේවාවන්
ජලයේ ගුණාත්මක බව පරීක්ෂා කිරීම
පාංශු භෞතික ලක්ෂණ හා පාංශු රසායනික ලක්ෂණ විශ්ලේෂණය කිරීම
දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති ඉදිකිරීම සඳහා සැලසුම් කිරීම සහ සහාය දීම සහ උපදෙස් දීම
වැසි ජලය රැස්කිරීමේ පද්ධති ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම