ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ අංශයන්
පාංශු හා ජල සම්පත් කළමනාකරණ
ආර්ථික සමෘද්ධිය සහ පාරිසරික තිරසාරභාවය සඳහා පර්යේෂණ හා පුළුල් කිරීමේ කටයුතු තුළින් පාංශු ජල කළමනාකරණය පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම.
![](https://doa.gov.lk/wp-content/uploads/2020/08/IMG_3110-1024x768.jpg)
![](https://doa.gov.lk/wp-content/uploads/2020/01/5bc4a16a5b2ebf4456537b5d_The-difference-between-goals-and-objectives-Create-an-actionable-business-planning-process.jpg)
පර්යේෂණ හා ප්‍රකාශන
- පාංශු හා ජල සම්පත් කළමනාකරණ අංශයේ පර්යේෂණ හා ප්‍රකාශන
![](https://doa.gov.lk/wp-content/uploads/2020/01/5bc4a16a5b2ebf4456537b5d_The-difference-between-goals-and-objectives-Create-an-actionable-business-planning-process.jpg)
සේවාවන්
- ජලයේ ගුණාත්මක බව පරීක්ෂා කිරීම
- පාංශු භෞතික ලක්ෂණ හා පාංශු රසායනික ලක්ෂණ විශ්ලේෂණය කිරීම
- දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති ඉදිකිරීම සඳහා සැලසුම් කිරීම සහ සහාය දීම සහ උපදෙස් දීම
- වැසි ජලය රැස්කිරීමේ පද්ධති ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම