
ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ උප ඒකක
දැනුම් කළමනාකරණ උප ඒකකය - කුණ්ඩසාලේ

කුණ්ඩසාලේ ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ උප ඒකකය 2017 දී විවෘත කරන ලද අතර, එය දැනුම මධ්‍යස්ථානයකින් සහ ස්වාභාවික සම්පත් පර්යේෂණ හා පාංශු සංරක්‍ෂණ නිරූපණ අඩවියකින් සමන්විතයි.
ගොවීන්, පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් සහ ගුරුවරුන්, රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන්, ව්‍යාප්ති හා පර්යේෂණ නිලධාරීන් සහ කඳුකර පරිසර පද්ධතිවල ඉහළ සහ පහළ සංරක්ෂණ ශිල්පීය ක්‍රම සහ ස්ථායීතාව පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සඳහා ජාතික ඉගෙනුම් හා දැනුම හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ.
අපව අමතන්න
- ලිපිනය : පාංශු සංරක්ෂණ දැනුම් කළමනාකරණ මධ්‍යස්ථානය - කුණ්ඩසාලේ
- විද්‍යුත් තැපෑල : nrmc@doa.gov.lk / nrmcperadeniyadoa@gmail.com
- දුරකථන අංකය : +94 81 2424919
- ෆැක්ස් :
- විවෘත වේලාවන් : සඳුදා සිට සිකුරාදා පෙ:ව: 8.30am සිට ප:ව: 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)