
- ලිපිනය : ජාතික පලතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානය කුන්ඩසාලේ
- විද්‍යුත් තැපෑල : nfvcckundasale@gmail.com
- දුරකථන : +94 812 064113
- ෆැක්ස් : +94 812 064113
ජාතික පලතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානය
හැදින්වීම
කුණ්ඩසාලේ ජාතික පලතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානය, හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මඟින් පාලනය වේ. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල උතුර ග්‍රාම නිළධාරී වසමේ මෙය පිහිටා ඇත. මෙහි අක්කර 20 ක පමණ භූමි ප්‍රමාණයක් ඇත.
මෙම මධ්‍යස්ථානය දැනට ලංකාව තුල වගා කිරීම සඳහා නිර්දේශ කර ඇති විවිධ පළතුරු බෝග වල ප්‍රභේද සංරක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කර ඇත. අතීතයේ සිට නිර්දේශ කරන ලද පළතුරු ප්‍රභේද වල පැල ක්ෂේත්‍රයේ සහ විශාල බඳුන් වල ස්ථාපිත කර ඇත. ඒ අනුව මෙහි පළතුරු ප්‍රභේද 128 ස්ථාපිත කර ඇත.
මීට අමතරව හඳුනාගත් වඩා ප්‍රමුඛ ලක්ෂණ දරණ විවිධ පලතුරු ප්‍රභේද 20 ක් පමණ ද මෙහි සංස්ථාපනය කර ඇගයීම සිදු කරයි.
එසේම පළතුරු වගා නඩත්තුව, කප්පාදුව හා පුහුණු කිරීම සහ බඳුන්ගත පළතුරු වගාව පිළිබඳ ගොවීන් සහ සිසුන් පුහුණු කිරීමේ වැඩසටහන් මෙම ආයතනය මඟින් සිදු කෙරේ.

ආයතනයේ ඉතිහාසය
අරමුණු
ජාතික සෞභාග්‍ය උදෙසා පලතුරු ක්ෂේත්‍ර සංවර්ධනය උදෙසා පලතුරු ප්‍රභේද සංරක්ෂණය හා ප්‍රචාරණය.
සපයන සේවාවන්
ප්‍රභේද සංරක්ෂණය, රෝපණ ද්‍රව්‍ය නිශ්පාදනය හා ඒහා සම්බන්ධ දැනුම ලබාදීම තුලින් දේශීය පලතුරු නිෂ්පාදනය සහ පලතුරු ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම මඟින් රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා දායකත්වය දීම.
මෙහෙවර
තාක්ෂණික අංශය
FRUIT CROPS

Mango

Pineapple

Avacado

Banana

Watermelon

Jamanaran

Duriyan

Papaw
ජ.ප.ප්‍ර.ස.ම. හි ආයතන ප්‍රධානී

ඒ.එම්.කේ.බී. අබේසිංහ මයා
ස්ථානභාර නිළධාරි
- +94 812 064113
- +94 712 385205
- nfvcckundasale@gmail.com

070 2790266

071 8507718

071 3257037

071 8866444

071 9715014

071 8269477


- ලිපිනය : ජාතික පලතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානය කුන්ඩසාලේ
- විද්‍යුත් තැපෑල : nfvcckundasale@gmail.com
- දුරකථන : +94 812 064113
- ෆැක්ස් : +94 812 064113
- විවෘත වේලාවන් : සඳුදා සිට සිකුරාදා පෙ:ව: 8.30am සිට ප:ව: 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)