- ලිපිනය : නො. 01 සරසවි මාවත, පේරාදෙනිය, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : spmdcdoa@gmail.com
- දුරකථන අංකය : +94 812 388122
- ෆැක්ස් : +94 812 388608
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ (බීජ) කාර්යාලය -
බට අත
බට අත කෘෂි තාක්ෂණ උද්‍යානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බටඅත ග්‍රාමයේ මාතර කතරගම ප්‍රධාන පාරට මුහුනලා පිහිටා ඇත.
අරමුණු
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරනු ලබන ප්‍රභේද සහ වගා ක්‍රම පිළිබඳ ආදර්ශන නිරූපණය කර ගොවීන්ට ඒ පිළිබඳ දැනුම ලබා දීම.
- පැරණි මෙන්ම නව තාක්ෂණයන් ආදර්ශනය.
- දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා කෘෂි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම.
- ගොවීන්, පාසල් ළමුන් සහ සාමාන්‍ය ජනතාව සඳහා කෘෂිකාර්මික තොරතුරු හා උපදේශන මධ්‍යස්ථානයක් ඇති කිරීම.
- සෘජු රැකියා (කෘෂිකාර්මික උපදේශක, කම්කරු) සහ අනියම් රැකියා උත්පාදනය කිරීම.
- (ස්වයං රැකියා – දේශීය ආහාර අලෙවිය)
ඉතිහාසය
එවකට කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂගේ සහ කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් රොහාන් විජේකූන්ගේ සංකල්පයක් මත 2006 දී ආරම්භ කරන ලද මෙය 2007 දී මහජනතාව සඳහා විවෘත විය.අක්කර 50 කින් යුත් බට අත කෘෂිකාර්මික තාක්ෂණ උද්‍යානය, ගන්නෝරුව කෘෂි තාක්ෂණ උද්‍යානයට අමතරව ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන කෘෂි තාක්ෂණ උද්‍යානය ලෙස හැඳින්වේ.
උද්‍යානය ඉදිරි පිවිසුමෙහි ආකර්ශනීය එකට බැදි දෑත් යුගලක ස්මාරකයක් නිර්මාණය කර ඇති අතර එය ගොවීන් උදෙසා නිර්මාණය වූවක් බව සදහන් වේ.එමගින් සංකේතවත් වනුයේ ගොවියා සහ කෘෂිකර්මාන්තය අතර පවතින සම්බන්ධතාවයයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ඒකකයට අයත් වේ.
සේවාවන්
- බෝග නිරූපණයන් හා ප්‍රායෝගික උදාහරණ තුළින් පාසල් දරුවන්ට, උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට සහ ගොවි කණ්ඩායම්වලට කෘෂි තාක්ෂණික දැනුම ලබා දීම.
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරනු ලබන නව බෝග වර්ග ආදර්ශනය.
- සංචාරකයින්ට (දේශීය හා විදේශීය) සොබාදහමේ සුන්දරත්වය මෙන්ම සොබාදහම භුක්ති විඳීමට අවස්ථාව ලබා දීම.
- උසස් තත්ත්වයේ දේශීය ආහාර සංචාරකයින්ට දැරිය හැකි මිලකට ලබා දීම.
- ගොවි නිෂ්පාදන දැරිය හැකි මිලකට සැපයීම.
- මංගල ඡායාරූප සඳහා පසුබිම සැපයීම.
ජංගම අලෙවි සේවා - දු.ක.: +94 472 226004
කාර්යය මණ්ඩලය
බට අත ප්‍රාදේශීය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ(බීජ) කාර්යාලයේ ප්‍රධානී
එන්.බී. මොහොට්ටි මයා
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ(බීජ)
- bat.spmdc@yahoo.com
- +94 714 487559
- ada.nirosh@gmail .com
- +94 715 399936
- kumari.jayasooriyasl@gmail.com
- +94 715 826229
- ekanayakasampath2017@gmail.com
- +94 759 746088
- shayamaliwijewardhana@gmail.com
- +94 702 737998
- vidanapathiranapriyangani@gmail.com
- +94 718 139262
- +94 712 415422
- nirudarshanie@gmail.com
අප අමතන්න
ප්‍රාදේශීය කෘෂිකර්ම නියෝජ්‍ය අධ්යක්ෂ කාර්යාලය (බීජ) – බට අත
Email :