- Address : Fruit Research and Development Institute, Kananwila ,Horana
- E- Mail : doadfrd@gmail.com
- Telephone :(+94) 0812 030 040
- Fax :(+94) 0812 030 048
හිඹුටු (Himbutu)
Order : Celastrales
Family : Hippo crateaceae
Genus : Salacia L.
Species : Salacia chinensis L.
Family : Hippo crateaceae
Genus : Salacia L.
Species : Salacia chinensis L.
හිඹුටු (Himbutu)
හිඹුටු වැල් වල අතු රිකිලි දිගේ මල් හා ගෙඩි රාශියක් හටගනී.
කුඩා මල් කහ පැහැති හෝ කොළ පැහැයට හුරු කහ පැහැති වේ.
ඉදෙන හිඹුටු ගෙඩි දැකුම්කළු තැඹිලි පැහැයක් ගනී.
හිඹුටු ගෙඩියක ඇතුලත බීජ 03 ක් පමණ දක්නට ලැබෙන අතර ඒ වටා ආහාරයට ගත හැකි තැඹිලි පැහැති ජෙලිමය මාංශලයක් ඇත.
ඉතා මිහිරි රස හිඹුටු ස්වාභාවික වනාන්තර වල තිබෙන බවට තොරතුරු ලැබී ඇත.
දැනට ගවේශණයන් මගින් සොයාගෙන ඇති විශේෂයන් එතරම් පැණි රස නොවන අතර ඒවායේ බි‍්‍රක්ස් අගය 5-6 ක් පමණ වේ. හිඹුටු ගෙඩියක් රවුම් හැඩයක් ගන්නා අතර එහි බර ග‍්‍රෑම් 12-16 ක් පමණ වේ.

ප්‍රචාරන
හිඹුටු ප‍්‍රචාරණය බොහෝවිට සිදුවන්නේ මුල් පැළ මගින් බව පෙනේ. බීජ මගින් පැළ නිපදවා ගැනීම එතරම් පහසු නොවේ. කෙසේ වුවද හිඹුටු පිළිබඳ විද්‍යාත්මක හා තාක්‍ෂණික තොරතුරු අල්පය
හිඹුටු ප‍්‍රචාරණය බොහෝවිට සිදුවන්නේ මුල් පැළ මගින් බව පෙනේ. බීජ මගින් පැළ නිපදවා ගැනීම එතරම් පහසු නොවේ. කෙසේ වුවද හිඹුටු පිළිබඳ විද්‍යාත්මක හා තාක්‍ෂණික තොරතුරු අල්පය
- Address : Fruit Research and Development Institute, Kananwila ,Horana
- Email : doadfrd@gmail.com
- Telephone : (+94) 0342261323
- Fax : (+94) 0342261323
- Open : Mon to Fri - 8.30am to 4.30pm (Saturday & Sunday Closed)
Useful Links
Sri Lanka Council for Agricultural Research Policy(CARP)
Government Information Centre More Links…
Address : Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.
Email : doadfrd@gmail.com
Telephone : (+94) 0342261323
Fax : (+94) 0342261323
Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)