පැඟිරි බෝග පර්යේෂණ මධ්‍යස්ථානය
- සි
- த
හැදින්වීම
අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයක් තුළ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය අතීතයේ සිටම පැඟිරි බෝග පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකළ අතර
වර්තමානය වන විට පැඟිරි බෝග සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.
උසස් ගුණාත්මයේ පැණි දොඩම් හා ජමනාරං රෝපණ ද්‍රව්‍ය නිපදවීම, පැඟිරි විශේෂ හා ප්‍රභේද අනාගත අවශ්‍යතාව සඳහා සංරක්ෂණය කිරීම
හා පුහුණු පාඨමාලා පැවැත්වීම මෙහි මූලික කාර්ය භාරය වේ.

ආයතනයේ ඉතිහාසය
1958 වර්ෂයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, බොරලන්ද ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් උප කාර්යාලයක් බොරලන්ද නගරයේ ස්ථාපනය කර ඇත. මෙම කාර්යාලය පරයේෂණ අංශය, උද්‍යාන විද්‍යා ගොවිපොල හා බීඡ ගබඩාව ලෙස අංශ තුනක් යටතේ පවත්වාගෙන ගොස් ඇති අතර 1978 වර්ෂයේ සිට පර්යේෂණ ආයතනය උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ක්‍රියාත්මක වෙනම ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. රහංගල කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය බොරලන්ද නගරයේ කැප්පෙටිපොළ මාර්ගයට මුහුණලා පිහිටා ඇති අතර මේ වන විට මෙම ආතනය පලතුරැ පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ඇති උප ඒකකයක් ලෙස ක්‍රියාත්මක වේ.උප ඒකක ප්‍රධානී
ජී.කේ.ටී.පී. බණ්ඩාර මයා
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ(පර්යේෂණ) - ස්ථාන භාර නිලධාරී
- +94 77 714 3635
- +94 55 305 1718
- gktpbandara@gmail.com
අංශයන්හි නිළධාරීන්
අංශය
ජී.කේ.ටී.පී. බණ්ඩාර මයා
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ(පර්යේෂණ)
- +94 77 714 3635
- gktpbandara@gmail.com
අප අමතන්න
- පැඟිරි බෝග පර්යේෂණ මධ්‍යස්ථානය, බිබිල
- ccrsbibile@gmail.com
- +94 55 305 1718
- +94 55 305 1718
- විවෘත වේලාවන් : සඳුදා සිට සිකුරාදා පෙ:ව: 8.30am සිට ප:ව: 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)
